මීට වැඩිය දේවල් මට වෙලා තියනවා මචන්. හැබැයි බීපු එක අනුමත කරන්න බැහැ. පස්සෙ හොද කැල්ලක් හොයා ගනින්. බූට් කැවයි කියලා බීලා නස්ති වෙන්න එපා. රැවුල් කොණ් ඩ වවාගෙන අපතයෙක් වෙන්නත් එපා. දවස් 2-3ක් වැඩට නොගිහින් හරි හිත හදා ගන්න බලපන්. මේ දවස් ටිකේ ජොක් ෆිලම් ටිකක් බලලා, කොහේ හරි රවුමක් ගහලා ආතල් එකේ...