1. ttj

    සිංහලය හෑව් ටූ සයිඩ්ස්

    ලංකාවේ උන් මනුශ්‍යයෙක්ට මනුශ්‍යයෙක් විදිහට සලකන්න දන්නේ නෑ... සමහර වෙලාවට අවුරුදු 40ක් 50ක් තිස්සේ මරාගන්න හින්දා වෙන්න ඇති...
  2. ttj

    අමණ රට

    මූ අඩුම ගානේ කියන්නේ නෑ වැරදිලා ගැහුවේ, නැත්නම් ලංග තැනකට ගහද්දි වැදුනා, එහෙමත් නැත්නම් ඒ වෙද්දි ඒවා රෝහල් නෙවෙයි කොටි ඒවා ඇතුලේ කදවුරු හදන් හිටියා කියලා... නිකන්ම කියනවා හමුදාව රෝහල් වලට ගැහුවා කියලා...
  3. ttj

    දේශබන්දු තෙන්නකෝන් හැංගිලා ඉන්න ගෙදර රන්ජන් රාමනායක මහින්දගේ ගෙදර කියා නොකියා කියයි..රනිල් නාගත්තා...මාලිමාවටත් පැසසුම්..🔴

    බය වෙන්න එපා... ඊලග එක (ප්‍රා.ස.) දෙන්නෙත් මුන්ටම තමයි... ඊට පස්සේ එක බලමු... කැමති නැති දෙයක් වෙද්දි ඉතින් අසතුට ප්‍රකාශ කරන්න ඕන...
  4. ttj

    දේශබන්දු තෙන්නකෝන් හැංගිලා ඉන්න ගෙදර රන්ජන් රාමනායක මහින්දගේ ගෙදර කියා නොකියා කියයි..රනිල් නාගත්තා...මාලිමාවටත් පැසසුම්..🔴

    මහින්දගේ ගෙදර කියලා කියන්නේ කොහෙද? ඉන්නෙ හිරාන් අලස්ගේ ගෙදර... අකුදි ගේ යාලුවාගේ ගෙදර... ඒකයි අල්ලන්නේ නැත්තේ...
  5. ttj

    අමණ රට

    රනිල් රට නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගිහින් රටේ හමුදාව යුද අපරාද කලා කියලා පිලිගැනීම හෙලා දකිනවා... 44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා... 44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා... 45.00 දී කියනවා යුද්දෙ අන්තිම කාලේ ප්‍රශ්න තිබ්බා...
  6. ttj

    Mobile Wallet

    ලංකාවේ කාඩ් සපෝර්ට් කරනවද?
  7. ttj

    Lankawe pol okoma rata

    මේ අවුරුද්දේ ගොඩක් වෙලාවට 1 බිලියන් ඩොලර් පන්නයි පොල් ආශ්‍රිත නිෂ්පාදනවල අපනයනය... මයිටා වගේ ලෙඩ ටික නැති කරගන්න ඕන කොහොමහරි... පුළුවන් තරම් වවන්න ඕන...
  8. ttj

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    මුලින්ම ඇහුවා ආර්තිකය ස්තාවර කරලත් ඇයි ඡන්දේ පැරදුනේ කියලා... ඊට පස්සේ ඇහුවා රැජිනගේ මලගෙදර යන්නයි ලොකේ වටේ යන්නයි සල්ලි තිබ්බා නම් කොහොම්ද ඡන්ද තියන්න සල්ලි නැති උනේ කියලා... ආයේ ඇහුවා රාජපක්ශලා එක්ක යාලුයි නේද කියලා... රාජපක්ශලා උදව් කරලා නේද ජනාදිපති උනේ කියලත් ඇහුව... ආර්තිකය වට්ටන්න වැඩ...
  9. ttj

    මෙන්න යෝශිතගේ හොර උපාධි සහතික

    Tuition කාරයෝ ගොඩක් එහෙමයි... බොරු සෝබන වලින් ලමයි ටික අන්ද ගන්නවා...
  10. ttj

    🔴අනේ මේ දේශබන්දු මහත්තයා නිසා අපිට රස්සාව කරගන්න විදියකුත් නෑ අනේ.........

    එහෙම කිව්වට එහෙම නෙවෙයි කියල තමයි ඔය ඔප්පු කරගෙන යන්නේ... මම දන්න විදිහට 2000 මුල funding දුන්න සීන් එක තමයි... වෙන නම් දන්න දෙයක් නෑ...
  11. ttj

    🔴අනේ මේ දේශබන්දු මහත්තයා නිසා අපිට රස්සාව කරගන්න විදියකුත් නෑ අනේ.........

    යාලුවෝ නේද??? අමාරුම කාලේ ෆන්ඩ් කලේ එයා... ඒකනේ නමවත් කියන්න බය...

    No contents