1. ttj

    15% ජිජිටල් බඩ්ඩ ගැන හරියට දන්නා උන් වරෙන් පොඩ්ඩක්...

    බංකුවට වැටෙද්දි කැපෙන්නේ නෑ... එහෙම වෙන බදු 2යි තියෙන්නේ... PAYE/APIT කපන්නේ එහෙමයි... අපිට ගෙවන්න කලින් කපලා සේවායෝජකයා බද්ද යවනවා IRD එකට... ආයේ With holding tax... ඒකත් ඇත්තටම කප්පන්නේ නෑ රදවා තබා ගන්නවා... අපි වර්ශ අවසානයෙ පෙන්නුවොත් අපෙන් බදු වැඩියෙන් අරන් කියලා ඒ රදවා ගත්ත එකෙන් නිදහස්...
  2. ttj

    Freelance ප්‍රශ්න වලට පිළිතුරු

    1. මේ රටේ තව ඔය වගේ අය ලක්ෂ ගානක් නැත්නම් දහස් ගානක් ඉන්නවා... 2. උබට ඒක වටින්නේ උබ එකේ ROI එකට risk level එකට කැමති නිසා... ඒ ගාන අරගෙන පොලියට දෙන්න කැමති උන්ට ඒක වටින්නේ නෑ... දැන් පොලියට දෙන එකේ රිස්ක් ගැන කියවන් එන්න එපා... ඒක කිව්වේ ආර්ථික නිදහස කියන එක පෙන්නන්න... උබල හෙන ලිබරල් පොරවල්...
  3. ttj

    USD Tax Tool by Simplebooks

    ඩොලර් බම්ප්...
  4. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    මට හිතෙන විදිහට උබට නම් හොදම වෙන රටකට යන එක...
  5. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    ගිය ආන්ඩුවේ ඉදලා IRD එකට මාරම ප්‍රෙශර් එකක් දාලා තියෙන්නේ... ඒකයි උන් ගිය අවුරුද්දෙත් ටාගට් වලටත් වඩා හෙව්වේ... දැන් මොන රෙද්ද කරන්න ගියත් ටින් එක ඉල්ලනවා... ලගදිම පස්සෙන් පන්නගෙන එයි...
  6. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    මම කියන්නෙ නෑ සර්ව සාදාරනයි කියලා... මම කියන්නෙ ඔයිට වඩා අසාදාරනයට ලක් උන උන් මේකේ ඉන්නවා... උන්ට යන්න අමාරුයි... උබලට යන්න ලේසිය්... උබලා යනවට මගේ විරුද්දත්වයක් නෑ... හැබැයි ඒ යන්න පුලුවන් පිරිසත් ඔය කෑගහන ඔක්කොගෙන්ම පොඩි පිරිසක්... එහෙම මොකෙක් වත් අවදානය දෙන්නෙ නැත්තේ මොකෙක් වත් දන්නේ නෑ ඔය...
  7. ttj

    ෆ්රීලාන්ස් අනාතයෝ වරෙන්. මේක බලපන්. අපේ ප්‍රශ්න ගොඩකට උත්තර තියෙනවා.

    පොඩි ප්‍රමානයක් ඉන්නවා යන්න... උන් වැඩිය සද්ද නෑ යන්න ප්ලෑන් එක හදා ගන්නවා... 100,000 වගේ ගෙවන්න වෙන උන් ටැක්ස් ඇඩ්වයිසර්ස්ලා හොයාගෙන ටැක්ස් අඩු කරගන්න ගේම එක පටන් අරන් ඉන්නෙ... මාසෙට රු 5000ක් 10000ක් ගෙවන්න වෙන උන් තමයි මේ පොලවෙ පස් කන්නේ...
  8. ttj

    Freelance ප්‍රශ්න වලට පිළිතුරු

    මම අහලා තියන විදිහට, සෝල් ප්‍රොප්‍රයිට රෙගිස්ටර් කරන්නේ එක එක කැටගරි වලට... ඒ කැටගරි අස්සේ IT freelancer ට හරියන එකක් නෑ කියලා තමයි කියන්නේ... මම වැරදි වෙන්න පුලුවන් කවදාවත් තනි පුද්ගල එකක් රෙගිස්ටර් කරලා නෑ... උබ මාසෙට ඩොලර් කීයක් ගේනවද??? ------ Post added on 1740661889
  9. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    උබ කිව්ව විදිහට උබට $8500 වගේ මාසෙකට එනවා... මතකය හරි නම්... දැන් ඒ ඉන්කම් එක මාසෙට ගන්න හැබැයි 30%ක් 36ක් බඩු ගෙවන එකෙක් ඔය කියන ලොකු වියඩම් කටික කරලා ඒ බදු ටිකත් ගෙවන්නේන නැද්ද??? (ඔය ගානට වඩා ඩොලර් ඉනක්ම් අරන් බදු ගෙවලා ඔය ගාන ගෙදර අරන් යන එක්ස්පෝටර්ස් ලා ඉන්නවා සැලකිය යුතු පිරිසක්)
  10. ttj

    Freelance ප්‍රශ්න වලට පිළිතුරු

    මම දන්න විදිහට ඕක ගොඩක් අමාරු IT freelancer ලට... මොකද ඕක රෙජිස්ටර් කරද්දි බිස්නස් කැටගරි එක අහනවා... ඒ ලිස්ට් එකේ IT freelancer ට හරියන එකක් නෑ... ඇත්තටම එක පෑන් පාරෙන් කර ගන්න පුලුවන් වැඩක්... අඩුම දැන්වත් ඔය නහයෙන් අඩන සෙට් එක ආන්ඩුවට බලපෑම් කරන්න තියෙන්නේ බදු පනත එක්ක ඔය ලිස්ට් එකක්ත්...
  11. ttj

    Freelance ප්‍රශ්න වලට පිළිතුරු

    එකෙන්ම... අඩුම ක්‍රෙඩිට් රේටින්ග් එකක් වත් නෑ බං... හැම මගුලටම ඇප ඕන... හැබැයි ඉතින් දැන් උබ ඔය කිව්ව එකෙන්ම පේනවා ඒ අවුල හැම සෙක්ටර් එකකටම තියන එකක් කියලා... ඔන්ලයින් ෆ්‍රී ලාන්සින් කියලා විශේශයක් නෑ...
  12. ttj

    Freelance ප්‍රශ්න වලට පිළිතුරු

    IT freelancer කෙනෙක් ගත්තොත් ඒක හරි... මගේ situation එක වෙනස්... අන්තිමට ඇත්ත කතාව තමයි කාටවත් බිස්නස් ප්‍රොපොසල් එකක් විතරක් බලලා ණය දෙන්නෙ නෑ ලංකාවේ... ඒක වෙනස් වෙනවා නම් ලොකු ප්‍රතිපත්තිමය තීරන ගන්න ඕන... හැබැයි freelancer කෙනෙක් ට පර්සනල් ලෝන් එකක් ගන්න, ක්‍රෙඩිට් කාඩ් එකෙක් ගන්න ටැක්ස්...
  13. ttj

    Freelance ප්‍රශ්න වලට පිළිතුරු

    නෑ මම කියන්නේ නිකන්ම individual earning හරි තනි පුද්ගල ව්‍යාපාර් කියලා හරි ගෙනාවොත් 15% යි... උබ PVT Ltd දැම්මේ කරදර මදි හින්දා නෙවෙයි නේ... ඒකත් එක්ක එන බෙනිෆිට්ස් තියනවා... එතකොට කොම්පනි එක වෙනම entity එකක්... බන්කොලොත් උනොත් උබේ පුද්ගලික දේවල් විකුනලා ගෙවන්න ඕන නෑ... ඒ තමයි වාසි... audited...
  14. ttj

    Freelance ප්‍රශ්න වලට පිළිතුරු

    ඒක නම් එහෙම තමයි... හැම එකේම plus minus තියනවා... ජොබක් කලොත් රිස්ක් එක අඩුයි අඩු රිටර්න් එකක් ශුවර් එකටම ලැබෙනවා, බිස්නස් එකක් කලොත් රිස්ක් වැඩිය් රිටර්න් වැඩිය්... ඕකත් ඉතින් එහෙමම තමයි... එක්කො රට යනවා... එක්කො ඔය 15% ගෙවනවා... ඕක තමයි ඉතින් ලීගල් ප්‍රැක්ටිකල් ක්‍රමේ... ------ Post added on...
  15. ttj

    Freelance ප්‍රශ්න වලට පිළිතුරු

    PVT Ltd ගියොත් විතරයි නේද ඔය ප්‍රශ්නෙ එන්නේ... ඒක පුද්ගල (කේවල) ව්‍යාපාර වලට ඔය අවුල නෑ නේද?
  16. ttj

    Freelance ප්‍රශ්න වලට පිළිතුරු

    හුත්තෝ උබ නිකන් අවකලනේ හොයා ගත්ත එකා වගේනේ... උබේ ඔය මහා ට්‍රේඩින්ග් මොලේට තේරෙන්නේ නැද්ද කැමති උනත් අකමැති උනත් අදායමෙන් කොටසක් අරන් වෙන එකෙක් අපි වෙනුවෙන් ඒක ආයෝජනය කරන එකේ අවුලක් තියනවා කියලා... ඒක optional නම් benefit එකක් කියන්න පුලුවන්... එතකොට පඩි ගන්න එකාට පුලුවන් EPF එකේ ඉන්න...
  17. ttj

    Digital Nomad Visa

    එහේ හොදයිද??? ලිස්ට් එකේ ගොඩක් ඒවා තියන හින්දා තෝරා ගන්න බැරිව ඉන්නේ...
  18. ttj

    රොටී ඌරු මස්, පරාටා,නාසි ගුරන් රැලි ඉවරයි....මුට්ටි කේක් රැල්ල ඇරබුනා..😁😁😁

    මුන් හරක් ද බං සවලෙන් බකට් වලින් දෙන ඒවා කන්න...

    No contents