1. ttj

    Is Vezel worth this much (2014 / 2017)?

    අලුත් එක ගනින්... DCT නෑ CVT එන්නේ...
  2. ttj

    මචං උබට ලයිෆ් පාට්නර් විදියට!

    අඩෝ married ද? කොච්චර කල්ද? පුලුවන්නම් time travel කරලා ගත්ත dicision reverse කරනවා... ------ Post added on 1741357135
  3. ttj

    සම්පූර්ණ එක බැලුවද? හැඩූ කඳුලින් සීයා අසයි...

    හරි අනුරය චාටර්... ඒක නෙවෙයිනේ මෙතන කතාව... රනිල් නාපු එකනේ... උබ ඔය දාලා තියන දේවල් රනිල් කියපු එක හරි කියලා පිලිගන්නවද?
  4. ttj

    සීයට මොකද උනේ ?

    මැයි නවය දේපල හානි වලට වන්දි ලබා දෙන්න දාපු කොමිසම...
  5. ttj

    සම්පූර්ණ එක බැලුවද? හැඩූ කඳුලින් සීයා අසයි...

    ඌ කියපු ඒවා තමයි ඔය වෙලාව එක්ක දාලා තියෙන්නේ... අහල බලපන්කො දිගටම කියවගෙන යන ටික යුද අපරාද ගැන... PR කිව්වේ permanent residency නෙවෙයි Public relations කියන එකට.... PR හදා ගන්න නෙමෙයි නම් මොන පම්කට අල්ජසීරා ගියේ... අල්ජසීරා කොටි සප්පොර්ට් කියලා දන්නවා නම්... මොකටද ගියේ... උගේ ඊගෝ එක ලොකුයි...
  6. ttj

    Interview walata nam katha karanna epo.

    රනිල්ගේ ගෝලයෝ මේ දවස් වල :- කවුදෝ ලපයෙක් අපෙ සර්ගේ අමුඩේ රීලා...
  7. ttj

    සීයට මොකද උනේ ?

    රනිල්ට විරුද්දව තියන චෝදනා ඔප්පු කර ගන්න බැරි උනා... රනිල් පුද්ගලිකවම බටලන්ද වදකාගාරය නිරීක්ශනය කරා කියලා සක්ශි දුන්නේ රනිල්ගේ ලගම සේවකයෙක් උන වින්ස්ටන්ට් ෆර්නෑන්ඩෝ... ඔහුගේ සාක්ශිය ලබාගත්තේ විනිසුරු ඉදිරියේ... ඒකෙන් රනිල්ට චෝදනා එල්ල උනු නිසා රනිල්ව කැදෙව්වා කොමිසමට... රනිල්ගේ ප්‍රකාශය දෙන්න...
  8. ttj

    මෙහ්දි හසන්ගෙ ඉන්ටවිව් වල ආකෘතිය නිවැරදි මාධ්‍යකරණයක් නොවේ

    ඉතින් ජාත්‍යන්තර සම්බන්ධතා තියන, ඉංග්‍රීසිත් පුළුවන්, සුපිරි රාජ්‍යතාන්ත්‍රිකයට ගියාට පස්සේ ද දන්නේ ආකෘතිය අවුල් කියලා... උගේ ඊගෝ එකට පොරවෙන්න ගියා... ගිහිං රෙද්දේ රෙවිල අන්තිමට රටයි ජාතියයී ආගමයි මිනිස්සූයි හමුදාවයි ඔක්කොම පවලා දීලා ආවා...
  9. ttj

    සම්පූර්ණ එක බැලුවද? හැඩූ කඳුලින් සීයා අසයි...

    එකෙන්ම කොටින්ගෙන් රට බේරා ගත්තා කියලා හෑලි කිව්වට අහපුවාම තේරෙනවා ඌ හැම එකෙන්ම ලිස්සලා ගිහිං ප්‍රශ්න අහන උන් පොරවල් කරනවා කියලා... මේකේ යුද්දෙ ගැන කියන ටික සිංහලට හරවන්න ලේසිම ක්‍රමය තමයි අර SB ගේ මම කියන්නෙම නෑ එකේ ස්ක්‍රිප්ට් එක ගන්න එක... මූට කිසි ඕනකමක් නෑ ඒවට උත්තරයක් දීලා රටේ ගෞරවය බේරා...
  10. ttj

    රනිල් මේ පාර ජාත්‍යන්ත⁣රෙන්ම මානවම්මා

    ඔව් ඔව්... අන්තිම ටික තමයි හොඳටම කරන්නේ... ඌ හිරවේගන එද්දී එකෙන්ම පාවල දෙනවා... 44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා... 44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා... 45.00 දී කියනවා යුද්දෙ අන්තිම කාලේ ප්‍රශ්න තිබ්බා කියලා ඌ...
  11. ttj

    සම්පූර්ණ එක බැලුවද? හැඩූ කඳුලින් සීයා අසයි...

    ගියාට පස්සේ සද්ද නැතිව ඉන්න බෑ තමයි... ඒක තමයි ගොඩ දා ගන්න බැරි ඒවට ගිහිං රෙද්දේ රෙවා ගන්නේ නැතිව පාඩුවේ netflix බලාගෙන ගෙදරට වෙලා ඉන්න ඕන... 44.34 දී කියනවා මුල්ලිවෛක්කාල් රෝහලට පහර දුන්න කියලා... 44.48 දී ආයේ කියනවා සමහර අවස්ථාවලදී ගුවන් හමුදාව රෝහල් වලට බෝම්බ දාලා තියනවා කියලා... 45.00...
  12. ttj

    ලංකාවේ කොල්ලෝ කෙල්ලො වාසනාවන්තයි..

    යකෝ හෝම් වර්ක් ටික සබ්වේ එකේදි කරලා ගෙදර ගිහින් ආතල් එකේ ඉන්නවද දන්නේ නෑ... අපෙ උන් ෆුට්බෝඩ් එකේ එල්ලිලා යනගමන් මොන හෝම් වර්ක් ද?
  13. ttj

    රෝයල් පොන්නයන්ගේ ගූ වැඩ 😠😠😠

    දන්නේ නෑ බං... මම හිතන්නෙ දකුනු ආසියාවේ ඇර වෙන රටක ඔහොම වෙන්නේ නැතිව ඇති... මම ගියපු ඉස්කෝලෙත් දැන් බිග් මැට්ච් සීන් එක ටිකක් ඕවර් යනවා... අනිත් මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට හැසිරෙන එක අනුමත කරන්න බෑ නේ...
  14. ttj

    රෝයල් පොන්නයන්ගේ ගූ වැඩ 😠😠😠

    should've simply allowed these boys to do their thing and leave කියලා කියන්න පුලුවන් එතකොටත්...
  15. ttj

    සම්පූර්ණ එක බැලුවද? හැඩූ කඳුලින් සීයා අසයි...

    මේ මොනාද ඉංග්‍රීසියෙන් කියන්නේ??? සුද්දෝ ටික කියනවා නේද කොටි හොදයි කියලා... රනිල් සැර් පැනපු ගමන් කියනවා නේද කොටි එක්ක මම තරහයි කියලා...
  16. ttj

    සම්පූර්ණ එක බැලුවද? හැඩූ කඳුලින් සීයා අසයි...

    කොටින්ට සප් එකක්නේ දුන්නේ... ලෝකේ ඉස්සරහ උගේ රෙද්ද කඩා ගත්තට පස්සේ ඒක වහ ගන්න බුදුහාමුදුරුවොත් නෝන්ඩි කලා කොටි ඉස්සරහ... බටලන්ද ගැන අහපුවාම කියනවා, මට නම් ඔප්පු කරපු චෝදනාවක් නෑ හැබැයි ඒක හමුදා කදවුරක් කියලා... නොකියා කියන්නේ එකේ උන වැරදි වලට හමුදාව තමයි වගකියන්නේ ඕන කියාල...
  17. ttj

    එළකිරි කලාකාමී හදවත්වලට - රාත්‍රිය මනරම් කියා

    ඉස්සර රජ FM එකේ ගියා ඔය වගේ program එකක්... ඒකට doctor කෙනෙක් ඇවිල්ලා මිනිස්සූ අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා...
  18. ttj

    මෙහෙදි හසන් ගොන් ප්‍රශ්න

    රනිල් පාඩුවේ මල්වත්ත පාරට වෙලා නෙට්ෆ්ලික්ස් බල බලා ඉද්දි මෙහ්දි ඇවිල්ලා බලෙන් ඇදන් ගිහින්ලු නේද??

    No contents