චික් බලල් තඩියා..........
කෙල්ලක් උස්සන් ආවොත් ඉතිං කුකුලෙක් නෙමේ හැකරැල්ලෙක් කැරපොත්තෙක් හරි කන්න දඟලයි ඉතිං.......
වල් හැත්ත.............
නංගි කෙසේ වෙතත් ඇන්ටිත් එක්කනං මොකක් හරි මෙව්වා එකක් තියනව වගේ.......
නැතත්තං යකෝ මොන උලව්වකටද මැරිච්ච කුකුළා මූට පෙන්නන්නේ..........