මගෙත් රෙප් කපලා.පව් බන් තර්කානුකුලව දෙයක් හිතන්න දන්නේ නැති අඳබාලයෝ.උන් හිතන්නේ UNP එවුන්ට බැන්නොත් අපි බයියෝ කියලා. කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැති ස්වාධීන මිනිස්සුත් ඉන්නවා කියලා දැන ගනින්.
JR කරපු හොඳ වැඩත් තියෙනවා හැබැයි ගොන් වැඩ ඊට වැඩියි.LTTE එවුන් පුරුදු පුහුණු වෙනකොට බුද්ධි අංශ දැනුවත් කරා...