අනේ මන්දා උඹ මේ අභිධර්මය කොහෙන් ඉගෙන ගත්තද කියලා.සෝමනස්ස සිතත් එක්ක රාග සහ මෝහ සිත් පහල වෙනවමයි.දැන් උඹ දානයක් දෙනවා කියලා හිතපන්.අන්න සෝමනස්ස හිතක් පහල උනා.හැබැයි රාග,ද්වේශ,මෝහ සිත් පහල උනේ නෑ.ඒ වෙනුවට අලෝබ,අද්වේශ,අමෝහ සිත් පහල උනා.අන්න කුසලයක් උනා.
මෙතනදීත් එහෙම වෙනවද කියලා හොඳට හිතලා බලන්න...