අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නෙ..
ගෑස් හිඟයක් ආපුවම එකට වගකියන්න ඕන ආණ්ඩුව කියලා. දැන් අපි දන්නවා ඒකට වගකියන්න ඕන ෂෙල් ගෑස් කම්පැනි එක කියලා..
අනුර ජනාධිපති උනේ නැත්නම් අපි තාම හිතාගෙන ඉන්නේ..
ආණ්ඩුව විදුලිබල වැඩි කරනවා කියලා. දැන් අපි දන්නවා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයාට සපයන...