මෙයාට පස්සේ වැඩේ භාර ගත්ත කෙනත් පැරලයිස් වෙලා ලු බං..භූමී දෝසයක්...ද දන්නෙත් නෑ..
මිනිහෙක මැරුණම මෙහෙම කියන එක හරි නෑ... ඒත් ගොඩක් මිනිස්සු කියනවා "අනේ මුන් මේ හොර කම් කරන් අපේ ගසා කන සල්ලි වලින් නේ මේ සුදි කරන්නේ කෝ කර්මයක් පල දුන්නද ඔය ඉන්නේ යස අගේට ඕවත් කැරකෙන්නෙ අපිටම තමා කියලා" කියුවට මම...