මේ ප්රහ්නය සම්බන්ධව ගරු ජීටී මැතිදුන් ගේ උපදෙස :- (එතුමන් ගේ වචන වලින් ම)
“කුකීස් එක්කම ක්ලියර් කරපං බං. කෑෂ් විතරක් මදි. ඔප්ෂන් වල ප්රයිවසි වලට ගිහින් අර රිමූව් යූවර් රීසන්ට් හිස්ට්රි ක්ලික් කරලා, එකෙන් කුකීස්, කැෂේ, ඇක්ටිව් ලොගින්ස් තුනෙන් ඔක්කොම අයින් කරපං. කොහෙද උඹලට කිව්වම තේරෙන්නේ නෑ...