මේකයි මචන්ලා. කෙල්ලෙක්ට වගේ නෙවෙයි, කොල්ලෙක්ට බඳින්න අවම වයස එච්චර ගැටලුවක් නෑ. ජීව විද්යාත්මකව වුනත් ගැහැනියක් ගේ දරුවන් ලැබීමේ හැකියාව කල් යද්දී නැතිවුනත් පිරිමියෙකුගේ ලිංගික හැකියාව නැති වෙන්නේ නෑ. නමුත් සමාජය පැත්තෙන් ගත්තහම නම් ඒ නිර්නායක අදාල වෙන්නේ නෑ. කොහොම නමුත් වයස 35 ක් වුනත් කමක් නෑ...