මුදල්_ඉතිරිකර_ගැනීම
වර්ථමානයේ ලෝකයේ ආර්ථික තත්වය ඉතාම නරක තත්වයකට වැටිලා කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑ. හැම කෙනාටම සල්ලි අතින් යම් යම් අමාරුකම් තියෙන කාලයක් මේක. ලංකාවට විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ දෙනෙකුට ආර්ථික අර්බුදය නිසා කරදර විඳින්න සිදුවෙලා තියෙනවා. සමහර අය රස්සා වලින් පාරට වැටෙනවා...