ඔව් ඔවි ඉතින් සුද්දන්ට චාරයක් නෑ නේ. රාජ කුමාරයෙක් විදිහට ටිකක් වගකීමෙන් කටයුතු කරන්න ඔනේ නේ.
ඒක නෙවෙයි,විලියම්, කෙට් ට දාපු මුද්ද වගේ ඉමිටේශන් මුදු වලට දැන් වැඩි ඉල්ලුමක් තියෙනවාලු. ඩොලර් 50 කට විතර ඒවාගේම මුද්දක් ගන්න පුලුවන්. ඉල්ලුම කොච්චරද කියනවානම් ඒ මුදුවල තොග දවස් කීපයකින්ම අවසන් වුනාලු...