විලියම් කේට් ආදරය

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ehema inna puluwan athi ban.....e country wala hati danne nadda ithin.....

    ඔව් ඔවි ඉතින් සුද්දන්ට චාරයක් නෑ නේ. රාජ කුමාරයෙක් විදිහට ටිකක් වගකීමෙන් කටයුතු කරන්න ඔනේ නේ.
    ඒක නෙවෙයි,විලියම්, කෙට් ට දාපු මුද්ද වගේ ඉමිටේශන් මුදු වලට දැන් වැඩි ඉල්ලුමක් තියෙනවාලු. ඩොලර් 50 කට විතර ඒවාගේම මුද්දක් ගන්න පුලුවන්. ඉල්ලුම කොච්චරද කියනවානම් ඒ මුදුවල තොග දවස් කීපයකින්ම අවසන් වුනාලු. එකෙන් ගන්න පුලුවන් දැන් ඒවගේ එකක්. මටත් ගන්න හිතෙනවා. හැබැයි මුද්ද දාන්න කෙල්ලෙක් තමයි නැත්තේ

    :(:(:(:(
     
    Last edited:

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    ඔව් ඔවි ඉතින් සුද්දන්ට චාරයක් නෑ නේ. රාජ කුමාරයෙක් විදිහට ටිකක් වගකීමෙන් කටයුතු කරන්න ඔනේ නේ.
    ඒක නෙවෙයි,විලියම්, කෙට් ට දාපු මුද්ද වගේ ඉමිටේශන් මුදු වලට දැන් වැඩි ඉල්ලුමක් තියෙනවාලු. ඩොලර් 50 කට විතර ඒවාගේම මුද්දක් ගන්න පුලුවන්. ඉල්ලුම කොච්චරද කියනවානම් ඒ මුදුවල තොග දවස් කීපයකින්ම අවසන් වුනාලු. එකෙන් ගන්න පුලුවන් දැන් ඒවගේ එකක්. මටත් ගන්න හිතෙනවා. හැබැයි මුද්ද දාන්න කෙල්ලෙක් තමයි නැත්තේ

    :(:(:(:(
    ඉතින් බන් මුද්ද දන්නා කෙල්ලෙක් ඉක්මනට හොයා ගනින් කෝ. උබට ඕක එච්චර අමාරු දෙයක් ද. උබ king pandukabaya නේ.