ලයිබ්රි එකෙන් ගන්න ඒවා ගැන තමා බන් කිව්වේ. . එකපාරක් මට මතකයි ලයිබ්රි එකෙන් ගත්ත මියුසික් එකක ඒක ගත්ත චැනල් එකයි නමයි ඩිස්ක්රිප්ශන් තිබුනේ නැති නිසා ගත්ත තැන ඇහුවා. . 2016 සීන් එකක්. .
අනුන්ගේ සින්දු අඩුම තරමේ තප්පර 5ක මියුසික් කෑල්ලක් වත් දාන්න එපා කියලා 1000 පාරකට වඩා කියලා ඇති ඕක ආයේ ආයේ...