ඇඩ්මින් කරුණාකර බලන්න අලුතින් එකව්න්ට් හදන උන්ව. කොහේ හරි ඉන්න නරි රංචුවක් එළකිරි එක මැතිවරණ ප්රචාරක වැඩට යොදා ගන්නවා.
මහින්දට චන්දය දෙන්න කියල Thread ඕපන් කරන උන්ගෙන් 90% ක් නොවැම්බර් දෙසැම්බර් මාසවල හදපු එකවුන්ට්.
Joint Date 2014-december
Post 160...