තිස්ස අත්තනායකගේ face Book ගිණුම සරසන්න එන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇයිමේ?

    මයිත්‍රී මහත්තය අජාපෙට ගියාම හොද කියන්නේයි, තිස්ස ආන්ඩුවට ගියාම බනින්නේයි? ඒක එයලගෙ තීරනක් නේද?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයිමේ?

    මයිත්‍රී මහත්තය අජාපෙට ගියාම හොද කියන්නේයි, තිස්ස ආන්ඩුවට ගියාම බනින්නේයි? ඒක එයලගෙ තීරනක් නේද?
     

    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    ඇයිමේ?

    මයිත්‍රී මහත්තය අජාපෙට ගියාම හොද කියන්නේයි, තිස්ස ආන්ඩුවට ගියාම බනින්නේයි? ඒක එයලගෙ තීරනක් නේද?

    meka ape තීරනක්.
    panala danata oni.hark.
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඇයි බං මේ ඒක උගේ කැමැත්ත. උඹලට පුලුවන් ඔච්චරයි නේද? තිස්සයා මූණට මූණ හම්බුනොත් කලිසමේ සුලු දිය පහවේවි බයට.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,108
    113
    tracing Geo-location.. ... ...
    දැන් බැනල වැඩක් නෑ ඉතින්.. සල්ලි වලට කරන්න පුළුවන් දේවල් දැක්කම හිනා යනවා.. දවස් කීපයකට කලින් කිවා මාව සල්ලි වලට ගන්න බෑ කියල.. අද විකිණිලා..
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඇයිමේ?

    මයිත්‍රී මහත්තය අජාපෙට ගියාම හොද කියන්නේයි, තිස්ස ආන්ඩුවට ගියාම බනින්නේයි? ඒක එයලගෙ තීරනක් නේද?
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඇයිමේ?

    මයිත්‍රී මහත්තය අජාපෙට ගියාම හොද කියන්නේයි, තිස්ස ආන්ඩුවට ගියාම බනින්නේයි? ඒක එයලගෙ තීරනක් නේද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    ඇයිමේ?

    මයිත්‍රී මහත්තය අජාපෙට ගියාම හොද කියන්නේයි, තිස්ස ආන්ඩුවට ගියාම බනින්නේයි? ඒක එයලගෙ තීරනක් නේද?

    කිසිදු දේශපාලන හේතුවකින් තොරව ලක්ෂ 2000 යි රථයක් සහ ඇමැති ධූරයකට තිස්ස අත්තනායක නීචයෙක් වූ හැටි: චන්ද්‍රානි බණ්ඩාර ආණ්ඩුවට ගියේ නැත


    එජාප මහ ලේකම් තිස්ස අත්තනායක සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පා.ම. ජයන්ත කැටගොඩ නම් දේශපාලන වෘක්ෂ සුනඛයන් දෙදෙනා කිසිදු දේශපාලන හේතු කාරණාවකින් තොරව හුදෙක් කෝටි ගණනක අල්ලස් මුදල් වලට පමණක් ඔවුන් මෙතෙක් ප්‍රකාශ කළ දූෂිත මිනීමරු ආණ්ඩුවට බල්ටි ගැසූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිපයේ මහ ලේකම් වරයා තම පදවි තනතුරු අතහැර විපක්ෂ ජනතාව වෙත පැමිණීමට එකට එක දතට දත වශයෙන් රාජපක්ෂ රෙජීමය රුපියල් ලක්ෂ 2000 කට සහ ලක්ෂ 200 ක් වටිනා සුපිරි රථයකට ද මෛත්‍රී ගෙන් හිස්වූ සෞඛ්‍ය ඇමැති ධූරයටද තිස්ස අත්තනායක මිලදී ගෙන ඇත. කැටගොඩට නියෝජ්‍ය ඇමැති තනතුරක් ප්‍රදානය කරනු ඇත.
    තිස්ස අත්තනායක කලක් තිස්සේම ආණ්ඩුවෙන් මුදල් ලබා ගෙන එජාපය තුල රෙජීමයේ වුවමනාව ඉෂ්ඨ කරමින් ටිරාන් අලස් හරහා මුදල් ලබා ගනිමින් හොර තක්කඩියෙක් ලෙස ක්‍රියා කෙළේය. ඌව මැතිවරණයෙන් එජාපය අති විශිෂ්ඨ ලෙස ඉදිරියට පැමිණීමත් සමග චන්ද ප්‍රතිඵල දිනට පසුදිනයේම එකී කීර්තිය කණපිට ගස්සමින් තිස්ස නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වූයේද රාජපක්ෂලාගේ නියෝග පරිදිය. එතැන් සිට ඔහුගේ ක්‍රියාකාරිත්වය ගැන සැක කළ එජාප නායකයෝ තිස්ස ගැන පරීක්ෂාවෙන් සිටි අතර පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී සහ ආණ්ඩුවේ පිරිස් විපක්ෂයට ගන්නා කතා කිසිවක් තිස්ස අත්තනායකට දැනෙන්නට සැලැස්වුයේ නැත. විපක්ෂයේ රහස් කිසිවක් තිස්ස අත්තනායක ද්‍රෝහියාට දැන ගන්නට ලැබුනේ නැත. ඒ අනුව ඔහුගෙන් ඔත්තු ලබා ගැනීමට බලා සිටි රාජපක්ෂ රෙජීමයද අමාරුවේ වැටුනේය.
    තිස්සට බොරුවට රෝහල් ගතවූයේද තමන්ව ඩිමාන්ඩ් කර ගැනීමට ය. එවිට ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වෙනවා යැයි පෙන්වන නමුත් රාජපක්ෂලාගේ හෙංචයියන් විසින් පවත්වාගෙන යන ඉංග්‍රීසි වෙබ් අඩවියක් තිස්ස රුපියල් මිලියන 200 ක් ලබා ගෙන ඇතැයි ප්‍රචාරයක් කළද එවිටද ඔහුට මුදල් ලැබී තිබුනේ නැත. මේ ගැන තිස්ස සැක කෙළේ තමන්ව පෙන්වා ටිරාන් අලස් මුදල් ලබා ගන්නා බවයි. එබැවින් ඔහු ටිරාන් අලස් අත හැර තමන්ගේ සරසවි මිතුරෙක් වන රාජපක්ෂගේ ලේකම් වරයෙක් වන ගාමිණී සෙනරත් සමග ඍජු සම්බන්ධතා පවත්වා ගත් අතර ගාමිණී සෙනරත් තිස්ස අත්තනායකට මුදල් ගෙවමින් උපදෙස් දුන්නේ එජාපයෙන් ඉවත් නොවී ඇතුලේ සිට පොදු අපේක්ෂක ජනාධිපතිවරණ ව්‍යාපාරයේ කකුලෙන් අදින ලෙසයි.
    නමුත් ඊයේ ප්‍රසන්න සෝලංග ආරච්චිද විපක්ෂයට එක් වීමත් සමග මහින්ද රාජපක්ෂ තීරණය කෙළේ ඇතුලේ සිට කකුලෙන් ඇදීම නවතා හෙටම එනම් අද උදයේම තිස්ස පක්ෂ මාරු කළ යුතු බවයි. අවසාන ගණු දෙනු ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට අවසන් විය. අවසාන ගණන රුපියල් ලක්ෂ 2000 ක් බව කියැවේ. තිස්සගේ බල්ටිය සඳහා තවත් අතරමැදියෙක් වූයේ ඔහුගේ මාධ්‍ය ලේකම් වරයා වූ දිනේෂ් දොඩම්ගොඩ නම් බච්චා කොල්ලා ය. රනිල්ට පිං සිදුවන්නට එක් දිනක් හෝ මන්ත්‍රීවරයෙක් වූ මොහු රනිල්ගේම පිහිටෙන් විදේශ ශිෂ්‍යත්වයක්ද ලබා ගත් අයෙක් වූවද අද ඒ සියල්ල පසෙක දමා මුදලට ගිජුව නීචයෙක් වී ඇත.
    තිස්සගේ හිතවතිය වන චන්ද්‍රානි බණ්ඩාර මන්ත්‍රීවරියද පක්ෂ මාරු කරන බවට ආරංචි පැතිර ගිය නමුත් මේ වන විට විපක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මෛත්‍රී සහ පොදු විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවට ඇය සහභාගී වී සිටී. අද දහවල් ඇයගේ අනුරාධපුරයේ පක්ෂ කාර්යාලය ජනතාව විසින් වටලා තිරිසන් පාවා දීමක් නොකරන්නැයි ඇයගෙන් ඉල්ලා ඇත. එහි සිටි ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඇය පිල් මාරු නොකරන බවයි.
    තිස්සගේ බල්ටි ගැහිල්ල පිලිබඳව නාම යෝජනා දීමෙන් පසු මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ‘අපේ හිටපු ලේකම් එහෙන් ඡන්දය ඉල්ලනවා. අද බලනකොට එහේ ලේකම් අපිට ඇවිල්ලා. ඒ තමයි එජාපයේ නාය යෑම. අද එය ආරම්භ වුණා. අපිව අඩුවෙන් තක්සේරු කරන්න එපා. එක ලේකම් කෙනකුට තව ලේකම් කෙනෙකු ගන්න එක මේ මහින්ද රාජපක්ෂට මහ කජ්ජක් නොවෙයි.‘ යනුවෙනි. එනම් රාජපක්ෂ කීවේද, ‘මේ ලේකම් ගත්තා‘ යනුවෙනි. ඉන් ඉතාමත් හොඳින් පැහැදිලි වන්නේ තිස්සගේ පාවාදීමට කිසිදු දේශපාලන කාරණාවක් නැති අතර එය ‘මුදලට ගැනීමක්‘ බවයි.
    මෛත්‍රී ශ්‍රිලනිප මහලේකම් වරයා ආණ්ඩුවේ තනතුරු වරප්‍රසාද අත් හැර විපක්ෂයට පැමිණ පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුවද තිස්ස අත්තනායක එජාප මහලේකම් වරයා ගොස් ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා වූයේ නැත. නියත වශයෙන්ම ලබන 8 වෙනිදා පරදින හෙල්ලෙන දත වැනි රෙජීමයේ මාස කිහිපයක ඇමැති තනතුරක් පමණක් ලැබී ඇති නමුත් තිස්ස වැනි මෙලෝ වැඩක් හරියට ඉටු කළ නොහැකි හාල්පාරුවෙකුට ජීවිත කාලයකට උපයා ගත නොහැකි අති විශාල මුදලක් ලැබී ඇත.
    රටේ ජාතික ආදායම වූ කෝටි 70,000 කින් කෝටි 30,000 ක්ම මංකොල්ලා කන දූෂිත රෙජීමයක, වතුර ටිකක් ඉල්ලූ අහිංසක පාසැල් දරුවන් පවා මරා දැමූ මිනීමරු රෙජීමයක සට්ටැඹියන් වීම ගැන තිස්ස අත්තනායක වැනි මුදලට ගිජු, දීන, නීච ජනතා ද්‍රෝහියෙකුට සමස්ත ජාතියම සාප කරනු ඇත. ඔහුගේ එංගලන්තයේ අධ්‍යාපනය හදාරන දරුවන්ටද අනාගත පරපුර විසින් සාප කරනු නොඅනුමානය.
    රටක් ජනතාවක් වෛර කරන නීචයෙක් තම පියා වීම කෙතරම් මුදලකින් හෝ වසා ගැනීමට නොහැකි බව ඔහුගේ දරුවන්ට තේරුම් යන විට තිස්ස අත්තනායක නම් ඔවුන්ගේ නීච පියා මලවුන් අතර විය හැකිය.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,699
    5,540
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රී
    :yes::yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,699
    5,540
    113
    Government Western Provincial Councillor Hirunika Premachandra joins common opposition

    My Beauty...:love::love::love:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඇයිමේ?

    මයිත්‍රී මහත්තය අජාපෙට ගියාම හොද කියන්නේයි, තිස්ස ආන්ඩුවට ගියාම බනින්නේයි? ඒක එයලගෙ තීරනක් නේද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10411183_305568606308395_342375634113429767_n.png
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇයි බං මේ ඒක උගේ කැමැත්ත. උඹලට පුලුවන් ඔච්චරයි නේද? තිස්සයා මූණට මූණ හම්බුනොත් කලිසමේ සුලු දිය පහවේවි බයට.