සිංහලයා වෙනුවෙන් කතා කරනකොට මහින්ද රනිල් ගැන මරාගන්න නපුංසකයන්ට කොහෙන්ද රටක් ගැන හිතන්න මොලයක්.
අපෙ කාලකන්නි රට ජාතිය කියලා හිතාගෙන ඉන්නෙ මහින්ද - රනිල් කියන උන්ව .
කොහොමත් අද අපි කතා කරපු දේවල්
තව අවුරුදු ගානකිං මම ඒ ත්රෙඩ් බම්ප් කරන්නම් ..
එදාට අපි කතා කරමු.. නිවී හැනහිල්ලෙ අඬ අඬ...