මොකක්ද බන් රටට ගහල තියෙන හෙනේ????මහින්දගෙත් වැරදි ගොඩක් තිබුණා. මිනිහත් රටට මේ හෙණේ ගැහුවට වගකියන්න ඕනේ. මිනිස්සු සියට පහක් වැරදි නම් මහින්ද සියට විසිපහක් වැරදි. අධිතක්සේරුවෙන් හිටියෙ. අන්තිමට අනතුරේ දැම්මා මුලු රටම. යුද්ධෙත් දිනලා හරියට රට කළා නම් රජෙක් වගේ ඉන්න තිබුණා මිනිහාට.

කෑප්ටන් Jack Sparrow;17792662 said:අංක 4 ගැන යහපාලනෙට කඩේ ගිය උන්නැහේල මොකද කියන්නේ?
අනිත් අංක වල ඒවා නම් සාමාන්‍යයි බන්, මොකා ආවත් ඕක වෙනවනේ.

කෑප්ටන් Jack Sparrow;17792662 said:අංක 4 ගැන යහපාලනෙට කඩේ ගිය උන්නැහේල මොකද කියන්නේ?
අනිත් අංක වල ඒවා නම් සාමාන්‍යයි බන්, මොකා ආවත් ඕක වෙනවනේ.
කමක් නෑලු බන් තෙල් අඩු කාරලු...ahaa ahaaaa puduma sanipayak denenne....
Telecom eke sabapathi den MY3 ge malli. pora uagath nam dunnath kamak ne. horen gass kapa kapa hitiya dial ekak. pawl palaneta thitha thiyala capital letter ekakin apahu chedaya patan aran liyan yanna hadanne![]()
මුන්ට හෙන ගහනවා
ජින්තුවා;17792671 said:ආරක්ෂක මුරපොළවල් එහෙමත් අයින් කරලා කියන්නෙ ඇත්තද?
මොකක්ද බන් රටට ගහල තියෙන හෙනේ????![]()

අභීත එදිරිසිංහ ද බන් උබ
පවත්නා පාලනයේ වැරදි තියන බව ඇත්ත. එත් දින 100 යන කම් ඒ ගැන විවේචනය කලයුතු නැහැ කියල මම හිතනවා. එත් අඩුපාඩු පෙන්වා දෙන එක හොදයි. තොරතුරු දන ගැනීමේ පමත සම්මත උනාට පස්සේ 4 වෙනි කරුණ ප්‍රශ්නයක් නැතිවෙයි.
ජවිපෙ කවදාවත් පැවසුවේ නැහැ මයිතිරි මගින් රට සුකිත් මුදුත වෙනවා කියලා. එත් යහපාලනයට යාමට ප්‍රථම පියවර මහින්ද එළවීම කියල පමණයි කිව්වේ. කොහොමත් ප්‍රධාන පක්ෂ 2 මුලික කරගත් කිසිම අන්දුඅවකින් 100% යහපාලනය බලාපොරොත්තුවෙන්න බහ.
එක ඇත්ත නමුත් දින 100 ඇතුලත ඒ ප්‍රතිපත්ති ක්‍රියාකරවීමට ප්‍රමුකත්වය දෙනවට වඩා ප්‍රමුකත්වයක් TNA එකේ ඉල්ලීම් වලට ලබාදෙන එක තමයි අවුල... රනිල් කියන එකා ගේ අතීත පැටිකිරිය අපි හොදින් හඳුනන්නෙමු...අභීත එදිරිසිංහ ද බන් උබ