visual studio download කරන කොට community edition developmer edition වගේ ඒවයේ කියල තියෙනව නේද non commercial use කියල...
ඔයා software හදල විකුණනවා නම් එහෙම නැත්තන් Local IIS එකක දාල හෝ Azure / Aws / vps එකක් අරගෙන ඇප් එක host කරල අනිත් අයට use කරන්න දීල subscription එකක් ගන්නවා වගේ ක්රමවලට ආදායම...