Vehicle control - electric Vs non electric

ekpeters

Well-known member
  • Nov 18, 2024
    699
    373
    63
    ඉන්ධන වාහනවල Gear box තියෙනවා
    engine බලය යෙදවීමේ control එකක් gear box එකෙන් ලැබෙන නිසා වේග පාලනයක් වෙනවා brake එකට අමතරව.
    පල්ලමේ යනකොට low gear දාන්නේ ඒකනේ.
    brake අනවශ්‍ය රත්වීමකුත් නෑ

    etectric වාහනවල Gearbox නෑ නේද? එතකොට engine එකෙන් වේග පාලනයක් නෑ නේද?
    පෑගුව ගමන් ක්ෂණිකව වේගය වැඩි වෙනවා.

    එතකොට brake එකට කකුල තියාගෙනමයි දිගටම පල්ලම බහින්න වෙන්නේ. අනිත් වාහනවල වගේ brake රත් වෙලා brake නැති වෙන්නේ නැද්ද?
    මේකට electric වාහනවල තියෙන විසිඳුම මොකක්ද?
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    699
    373
    63
    motor act as a generator to charge the battery so this will cause vehicle to slow down
    ඒ කිව්වේ
    මෝටරයෙන් බැටරි චාර්ජ් වුනා කියල පල්ලමක වේග පාලනය වෙන්නේ කොහොමද?
    පැහැදිලි මදි
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    motor act as a generator to charge the battery so this will cause vehicle to slow down
    මෙක හැම වෙලාවකම මෙහෙම වෙන්නෙ නැහැ.
    බ්‍රෙක් කරන වෙලාවේ vehicle speed එක,බැටරි එකෙ capacity එක, SOH (State of health) , HV battery Temperature, HX value (IR- Internal resistance ) වෙග් factors ටිකක් අදාල range වල තියෙනවා නම් විතරයි Dynamic brake applied වෙන්නෙ.

    EV එකක ගියර් බොක්ස් එකක් නැත්තෙමත් නැ. එකගියර්වීල් එකක් තියෙන පොඩි ගියර් බොක්ස් එකක් තියෙනවා. එකට කියන්නෙ රිඩක්ශන් ගියර් එක කියලා. ඊට අමතරව dip එකත් තියෙනවා.

    ලොකු පල්ලමක් බහින වෙලාවට දාන්න B ගියර් පොසිශන් එක නිසාන් ලීෆ් වල නම් තියෙනවා. Byd එකෙ නම් මට මතක නැ. ටෙස්ලා එකෙ නම් නැ. මෙකෙදි VCM Software එකෙන්ම ස්පීඩ් එක කොන්ටෝ‍රල් කරනවා වගේම intelligent brake unit එකෙන් brake බැලන්ස් කරනවා.

    මම දැන් අවුරුදු 5ක් විතර තිස්සෙ EV එක්ක වැඩ කරනවා මෙච්චර කාලෙකට brake bind වෙච්ච කේස් එකක් නම් සෙට් වෙලා නැ. එ වගේම over 100k දුවපු වාහන සෙට්වෙලා තියෙනවා front එකෙ 10mm brake pad thickness තියෙන.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    ඉන්ධන වාහනවල Gear box තියෙනවා
    engine බලය යෙදවීමේ control එකක් gear box එකෙන් ලැබෙන නිසා වේග පාලනයක් වෙනවා brake එකට අමතරව.
    පල්ලමේ යනකොට low gear දාන්නේ ඒකනේ.
    brake අනවශ්‍ය රත්වීමකුත් නෑ

    etectric වාහනවල Gearbox නෑ නේද? එතකොට engine එකෙන් වේග පාලනයක් නෑ නේද?
    පෑගුව ගමන් ක්ෂණිකව වේගය වැඩි වෙනවා.

    එතකොට brake එකට කකුල තියාගෙනමයි දිගටම පල්ලම බහින්න වෙන්නේ. අනිත් වාහනවල වගේ brake රත් වෙලා brake නැති වෙන්නේ නැද්ද?
    මේකට electric වාහනවල තියෙන විසිඳුම මොකක්ද?
    Chatgpt google karala ehema baluwada, chatgpt sinhala dannava
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ඒ කිව්වේ
    මෝටරයෙන් බැටරි චාර්ජ් වුනා කියල පල්ලමක වේග පාලනය වෙන්නේ කොහොමද?
    පැහැදිලි මදි
    මෝටරේ ඩයනමෝ එකක් විදියට වැඩ කරලා අවුට්පුට් එකක් ගනිද්දි මෝටරේට ලෝඩ් එකක් එනවා ඒක හරියට එන්ජින් බ්‍රේකින් වගේම තමයි. එහෙම අවුට්පුට් එකක් ගන්නෙ නැති වෙලාවෙදි ඔයා මුලින් කියල තියන කතාව අදාලයි
    හැම ev එකකම වගේ regenerative braking එහෙම තියනවානේ, ඒව වැඩ කරන්නෙ ඔය විදියට

    Engine breaking තරම්ම effective නැතිව ඇති හැබැයි ඕක සෑහෙන ලෙවල් එකකට කරලා ඇති ev වල වෙලා තියන advancement එක්ක
    මේ ලින්ක් එක ඕක පේනවා
    load එකක් ආපු ගමන් ස්ලෝ වෙනවා.
     
    Ekiyanne charge wenne nathan no control...
    Brake pagagenama giyoth case...
    ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    Ekiyanne charge wenne nathan no control...
    Brake pagagenama giyoth case...
    ?
    චාජ් වෙන්න ඕනම නැහැ
    මෝටරෙන් ගන්න energy එක Heat එක විදියට Dissapate කරන්න පුලුවන් නේ. ඒක චාජ් වෙනවට වඩා effective ඇති
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,665
    24,722
    113
    Fantasy
    චාජ් වෙන්න ඕනම නැහැ
    මෝටරෙන් ගන්න energy එක Heat එක විදියට Dissapate කරන්න පුලුවන් නේ. ඒක චාජ් වෙනවට වඩා effective ඇති
    Diesel Electric Locomotives wala ohoma unaata EV wala nm heat dessipation ekak wenne ne neda
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,174
    113
    මම පදින ev එකේ සහ පැට්‍රල් එකෙ ලොකුම දැනෙන්නේ ev engin ideal speed එකක් නැති කම
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    මෙක හැම වෙලාවකම මෙහෙම වෙන්නෙ නැහැ.
    බ්‍රෙක් කරන වෙලාවේ vehicle speed එක,බැටරි එකෙ capacity එක, SOH (State of health) , HV battery Temperature, HX value (IR- Internal resistance ) වෙග් factors ටිකක් අදාල range වල තියෙනවා නම් විතරයි Dynamic brake applied වෙන්නෙ.

    EV එකක ගියර් බොක්ස් එකක් නැත්තෙමත් නැ. එකගියර්වීල් එකක් තියෙන පොඩි ගියර් බොක්ස් එකක් තියෙනවා. එකට කියන්නෙ රිඩක්ශන් ගියර් එක කියලා. ඊට අමතරව dip එකත් තියෙනවා.

    ලොකු පල්ලමක් බහින වෙලාවට දාන්න B ගියර් පොසිශන් එක නිසාන් ලීෆ් වල නම් තියෙනවා. Byd එකෙ නම් මට මතක නැ. ටෙස්ලා එකෙ නම් නැ. මෙකෙදි VCM Software එකෙන්ම ස්පීඩ් එක කොන්ටෝ‍රල් කරනවා වගේම intelligent brake unit එකෙන් brake බැලන්ස් කරනවා.

    මම දැන් අවුරුදු 5ක් විතර තිස්සෙ EV එක්ක වැඩ කරනවා මෙච්චර කාලෙකට brake bind වෙච්ච කේස් එකක් නම් සෙට් වෙලා නැ. එ වගේම over 100k දුවපු වාහන සෙට්වෙලා තියෙනවා front එකෙ 10mm brake pad thickness තියෙන.
    BYD eke hill descent assist kiala tianawa neda button ekak B wenuwata
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    regenerative ක්‍රමය තමයි ඉතිං, දිගටම ලොකු පල්ලම් තියනවනම් regenerative level එක වැඩි කරන්න පුළුවන්, තව charging level එකත් අඩුවට සෙට් කරන්න පුලුවන්.
    අනික full කියල පෙන්නුවට regenerative energy එකට ඉඩක් තියල තමයි පෙන්වන්නෙ.
     
    • Like
    Reactions: eksudda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha

    👍👍