1. gama22

    ඔන්න අපි වැඩේ කලා .අනුර 50.3

    මචන් මෙහෙමයි මහජනතාව තොත්ත බබාලා නෙවෙයි නේ දේශපාලනයෙන් සෙල්ලං දාපු උන්ට මජහනතාව ඇරියා ඇඩ්ඩරස් නැති වෙන්න. රනිලා, සජියාගේ කටේම තිබ්බේ 88/89 හැබැයි මිනිස්සු දන්නවා ඒක පටන් ගත්තේ කවුද කියලා කොහොමත් 100% තනි පක්ෂයක් දිනන්නේ නැහැනේ
  2. gama22

    ඔන්න අපි වැඩේ කලා .අනුර 50.3

    නැතුව ඉන්දියාවෙන් ගේන්නද? බයියන්ට ඇරපු ආරිල්ල මතක ඇතනේ . දැන් ඇති බන් පඩිය ලැබෙයිද දන්නැ අදින් පස්සේ ඒත් බය වෙන්න එපා මහ මැතිවරණ තියෙනව
  3. gama22

    අනුරගේ ආගමනයත් සමගම ඩොලරය නහුතෙට නගී

    දුක තුනී කරගනින් බන්. ජය පරාජය එන්නේ ඔක්කොම අපිට.
  4. gama22

    ඔබ තාම පුදුමයට පත්වෙලාද 3% 50% වෙන්නෙ කොහොමද කියල ?

    ඔව් මිනිස්සුන්ට එපා.උනා.මේ ගෙබි දේශපාලනය යම් නිශ්චිත වැඩ පිළවෙලක ඉදිරිපත් කරපු NPP එහි උපරිම වාසි ගත්තා ඒක සාධාරණයි නේද. සීයා පොහොට්ටු හොරු ගන්නැතුව හිටිය නම් ඔයිට වැඩිය එනවා ලොකු අභියෝගයක්
  5. gama22

    ඔබ තාම පුදුමයට පත්වෙලාද 3% 50% වෙන්නෙ කොහොමද කියල ?

    රට බංකොලොත් වුනේ බන් අපි යවපු උන් රටට ම්නිස්සුන්ට සේවයක් කරයි කියලා හිතුවට උන් කරේඋන්ගේ පවුල් සංවර්ධනය කර ගත්ත එක නේද? සිත නිදහස් කර ගන්න උබට සතුටු නම් අපිට බැනපන් බන් තරහක් නෑ. අපි ජෙප්පෝ ඒත් උබලා වගේම උන් තමා වෙනස අපි උප්පැන්නෙට අනුර,සජිත්, රනිල් කියලා දාගෙන නෑ අනික අපි කුලියට ලිව්වෙත් නෑ...
  6. gama22

    Congratulations Anura

    මූ නම් පව් අප්පා සජියගෙන් ජපන් ඉගෙනගෙන ජපානේ ඉන්නේ. දාපන් දුකට අනුර දිනලාඉවරයි. හෙමීට ටිකෙන් ටික හෙට දවල් වෙනකන් දායි තොපිගේ හෝක් ගලා මැසිම හිට්ටොත් සතෙක් උනත් මරෙනවට අපි කැමති නෑ නේ .
  7. gama22

    රනිල් පව් කියලත් හිතුනා

    පලැන්තියක් රකින්න ආපු සේල් කාරයෙක් රට ගොඩ දාන්න බෑ පුතී.
  8. gama22

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    තොපි වගේ එදා වේල හම්බ කරන් කන උන් එක්ක මොන තරහද බන්...
  9. gama22

    පැලියගොඩ දැඩි පෝලිම් කලබලේ බඩු එකතු කරයි ! #loading

    මිනිස්සු කන්න බඩු ගන්න යන්නැතුව කවුරු යන්නද බන්. මොකෝ අපේ පිං ජනාධිපති සීයා ඌට කන්න පොලේ යනවා කියලද මුලු එජපෙම නඩත්තු වෙන්නේ මහජ්නතාවගේ බදු මුදලින් නේ...
  10. gama22

    බැසිල් රට පැනලා 😅

    ජපන් කතා කරන්න පුලුවන්ද ?

    No contents