පැලියගොඩ දැඩි පෝලිම් කලබලේ බඩු එකතු කරයි ! #loading

EVC

Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113

    පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

    මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ

    ජාතික විනාශකාරී පෙරමුණ ආවොත් ..... රටම ඉවරයි. :yes:
     
    Last edited:

    gama22

    Well-known member
  • images-4.jpeg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

    මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ

    ජාතික විනාශකාරී පෙරමුණ ආවොත් ..... රටම ඉවරයි. :yes:

    බයියොම බයකරලා බයියොම පෝලිමේ ඉන්නවා​

    gama22

    Well-known member
  • මිනිස්සු කන්න බඩු ගන්න යන්නැතුව කවුරු යන්නද බන්.
    මොකෝ අපේ පිං ජනාධිපති සීයා ඌට කන්න පොලේ යනවා කියලද මුලු එජපෙම නඩත්තු වෙන්නේ මහජ්නතාවගේ බදු මුදලින් නේ...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,040
    113
    Oya polime inne ungen ahapanko kaatada chande denne kiyala. Sure ekatama Ranil, Sajith & Namal ta chande daana un 🤣

    Malimawata chande daana un haal pol lunu umbalakada dehi amumiris kaalimiris gammiris witharai ganne
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    evZTh3s.gif

    ප්‍රතිඵලය කල්තියාම දැනිලා...
    මිනිස්සු පාටි දාන්න බඩු එකතු කරනවා...
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මේ පෝලිම 100% NPP විරෝධී චන්ද, NPP සෙට් එකට 22දා සියල්ල ලැබෙන නිසා කන්න බොන්න හොයන්නෙ නෑ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

    මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ

    ජාතික විනාශකාරී පෙරමුණ ආවොත් ..... රටම ඉවරයි. :yes:

    21 පොට් වහලා නිසා. ඔය උබේ අම්මට අරින්න පෝලිමේ ඉන්නේ. 🤭
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,213
    113

    පෑලියගොඩ මැනිං වෙළඳපොළට ඇතුළුවන මාර්ගයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

    මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ

    ජාතික විනාශකාරී පෙරමුණ ආවොත් ..... රටම ඉවරයි. :yes:

    Kashtiya chande ahana gaman mona monawa hari kanna bonna ganna awilla,
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    සතියක් පාටි දානවා රටේ මිනිස්සු අනුර ආවහම.

    හනේ...😹😹😹

    මම කිව්වේ මෙහෙම වහල්ලු රාජපක්ෂලටවත් හිටියේ නෑ..😹😹😹😹
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    හිඟන බයි බැල්ලිගෙ පුතාලට සල්ලි ටිකක් දුන්නා.
    පෝලිමක් හැදියල්ලා කියල යැවුවා.
    කැම්පේන් තහනං වෙලාවෙ කැම්පේන් කරා.

    ඒ නිසා පොන්නප්පු දිනවමු. 💪💪
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මුත්තගෙ කම්මුතුවට කිරිබත් උයන්න තියෙන උනන්දුව... දැන්ම රෙඩි වෙනවා...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    බස් වලින් රටවටෙටම මිනිස්සු ඇදල සෙනග පෙන්නලා චන්දෙ දවසට හුප්පේ කියල දැක්කම අනුරයියට සහ වහල්ලුන්ට වෙන දේ අම්මෝ