කිට් එක හයර් එකට ගන්න එක මහ දෙයක් නෙමේ උනාට කිට් එකයි අයි.ඩී එකයි වෙපන් එකයි, ජීප් එකයි, සේරම ගන්න පුලුවන්ද හයර් එකට?
මගේ අම්මට බැනපු මායන්19 පොන්නයාව ඇත්ත ජීවිතේ අල්ල ගන්න එක මට ඔය සේරටම වඩා වැදගත්
මට මුකුත් මිස් උනේ නැහැ, මම රෙඩ් ෆ්රේම්ව, බිග් බොස්ව මීට් වෙන්නත් යනවා