1. wKani

    සිංහල Desk Calendar Extended

    u r welcome machanla...
  2. wKani

    සිංහල Desk Calendar Extended

    machan uba edges walin da click karala move kare? diagram eke tiyana widihata?
  3. wKani

    අලුත්_මුදල්_නෝට්ටු

    2000 note eka naneda? 5000??? hafoi...
  4. wKani

    The Spinning Dancer

    haha elaz..
  5. wKani

    BEST FACEBOOK AUTO FRIEND ADDING SOFTWARE...!!!

    maxxa para ban.. try karala balanna oni.. rep+
  6. wKani

    ජිවිතයේ කලකන්නිම දවස

    අවස්ථාවාදී විදියට උබව මග ඇරපු මේ වගේ කෙල්ලෙක් නැති උන එක හොඳයි කියල උඹෙ හිත හදා ගනින් යාලුවා.. උඹ එයාට ආදරේ කරපු තරමටම එයත් උඹට ආදරේ කරානම් මේ වගේ දෙයක් කවදාවත් ම සිද්ද වෙන්නෙ නෑනෙ. හැමදේම වෙන්නේ හොඳට කියල තියනවනෙ කතාවක්. ජීවිතේ අලුතෙන් පටන් ගන්න හිතට හයිය ගන්න.:)
  7. wKani

    Engineer who pass the A/L exam 12 yrs after receiving 4xF

    pissu hadenawa... adena storiya...
  8. wKani

    Part Time jobs ..?

    bump :)
  9. wKani

    සිංහල Desk Calendar Extended

    තව කස්ටිය ඉන්නවද? දැනට ඩවුන්ලෝඩ්ස් 127ක් තියනවා. තවත් අවශ්‍ය අය ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරල ගුණ දොස් කියල යන්න.:cool::cool::cool::)
  10. wKani

    Virus එකක් හදමුද? My 60,000

    maxxxa wadak machan.... :)
  11. wKani

    Made in Sri Lanka

    thawa kattiya innwada? gihin balanna mekata.. ideas kiyanna..
  12. wKani

    Made in Sri Lanka

    ela ela.. thnx all...
  13. wKani

    Made in Sri Lanka

    'ශ්‍රී ලාංකික මෘදුකාංග එකතුව' බ්ලොග් අඩවිය මුළු ලෝකයේ ම නිෂ්පාදනය කරන විවිධ මෘදුකාංග ශ්‍රී ලංකාවෙ අපි භාවිත කරනවා. ඇත්තටම කල්පනා කරල බැලුවොත් අපේ පරිගණකයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ, අපේ කිසිම දායකත්වයක් ඇතිව නිපදවුන මෘදුකාංග නෙවෙයි නේද? මේ විදියට සම්පූර්ණයෙන්ම විදේශ ආධාර මතම යැපෙන අපේ පරිගණකයට...
  14. wKani

    සිංහල Desk Calendar Extended

    මචන් ඒ විදියට ඕනිම තැනකට අරන් යන්න පුලුවන් මේක, ක්ලික් කරන ගමන් ඩ්‍රැග් කරන්න.. :) මේක බලන්න: http://www.elakiri.com/forum/showthread.php?t=1054969
  15. wKani

    සිංහල Desk Calendar Extended

    tnx machan...
  16. wKani

    සිංහල Desk Calendar Extended

    machan sinhala unicode install karanna oni.. get it from here:
  17. wKani

    සිංහල Desk Calendar Extended

    why machan.. mokadda awula?
  18. wKani

    සිංහල Desk Calendar Extended

    බොහොම ස්තුතියි මචන්.. අඩුපාඩුවක් තියනවනම් කියන්න.
  19. wKani

    සිංහල Desk Calendar Extended

    mokakda machan awla? run karala baluwada? anit kattiyage nam awlak natuwa wada...

    No contents