AdSense
දන්න කියන මහතෙක් මට කියනවද ලංකාවෙ බ්ලොග්ස් වලට AdSense දෙනවද කියලා?:eek: මම වෙනම ත්රෙඩ් එකක් දැම්මෙ මේ ගැන හරියට දැන ගන්න බැරි වුන හින්දා.:sorry: මම ඇප්ලයි කරා, ඒත් 'unsupported language' කියලා මගෙ එක approve කරේ නෑ. ඒත් මම දැකල තියනව සිංහල බ්ලොග්ස් සමහර ඒව AdSense use කරනවා.
කවුරු හරි...