වැට්-අත්හිටුවයි
ඉහළ උසාවිය වැට් බද්ද අත්හිටුවයි
පෙත්සම් විභාගය අවසන් වනතුරු වැට් බද්ද ක්රියාත්මක කිරීම ශ්රේෂ්ඨාධිකරණයේ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (11) අත්හිටුවීය.
අග විනිසුරු කේ.ශ්රී පවන්, බුවනෙක අළුවිහාරේ හා ප්රසන්න ජයවර්ධන විනිසුරුවරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල එම නියෝගය...