මට මේ කතාව ලියන්න හිතුන srgdr AL පාස් වෙන්නේ මෙහෙමයි.... thread එක දැකලා.
මේකයි මගේ කතාව,
මගේ අම්මා ගුරුවරියක්. තාත්තා රජයේ නිලදාරියෙක්. දැන්නම් දෙන්නම විශ්රාම සුවයෙන් ඉන්නව.:)
මම පවුලේ බාලයා. අයියා (Doctor) කෙනෙකුයි අක්කා(Teacher) කෙනෙකුයි ඉන්නවා.
අපිට අවශ්ය දේවල් වලට සල්ලි තිබ්බා:rofl: ...