1. ප

    කුණාටුව මැදින් මතුවූ පිටසක්වල යානය.

    කුණාටුව මැදින් මතුවූ පිටසක්වල යානය. පහු ගිය සැප්තැම්බර් පළවෙනිදා ඇමෙරිකාවේ සෙන්ට් ලුයිස් (St.Louis) නගරයට ඒ තරම් ගුණදායක දවසක් වුනේ නැහැ.මොකද කියනවා නම් එදා මේ නගරයට දරුණු කුනාටුවකට මුහුණ දෙන්න වුනා.මේ කුනාටුව වාර්තා කිරීමට ගිය පුවත් සේවා අතරින් ෆොක්ස් 2 නව් (Fox 2 Now) සේවයේ පිරිසට අමුතු...
  2. ප

    ගැනිමීඩ් (Ganymede) උපග්‍රහයා මත ජීවින් සිටීමට ඉඩ &#

    ගැනිමීඩ් (Ganymede) උපග්‍රහයා මත ජීවින් සිටීමට ඉඩ &# විද්‍යාඥයන් කියන විදියට ජීවයක් පවතින්න නම් ජලය පැවතීම අත්‍යවශ්‍යයි.අපි කලින් ලිපියක සෙනසුරුගේ උපග්‍රහයෙකු වන ටයිටන් මත ජීවය පැවතීමේ ඉඩකඩ ගැන කතා කළා.ටයිටන් මත පවතින්නේ මීතේන් පිරුණු සාගර වුනත් එහිදීත් ජීවය පවතින බවට සැක කරන්නේ කුඩා ජල අංශු...
  3. ප

    බෝල්ටික් මුහුදේ ගිලි ඇත්තේ පිටසක්වල යානය

    බෝල්ටික් මුහුදේ ගිලි ඇත්තේ පිටසක්වල යානය බෝල්ටික් මුහුදේ ගිලිලා තියෙන්නේ ඇත්තටම පිටසක්වල යානයක්ද? හැඩයෙන් පැතලි රවුම් වස්තුවක් වෙන මේක සොයා ගත්තේ පහුගිය අවුරුද්දේ මැයි මාසයේ.මේ සොයා ගැනීමට පාදක වුනේ සෝනාර් තාක්ෂනය.මේ අනුසාරයෙන් ලබා ගැනුනේ ටිකක් විතර අපැහැදිලි ඡායාරූපයක්.කොහොම වුනත් මේ සොයා...
  4. ප

    ඔපචුනිටි රෝවරයට අඟහරු ජීවින් හමු වෙයි.

    ඔපචුනිටි රෝවරයට අඟහරු ජීවින් හමු වෙයි. මතකද අපි කලිනුත් වතාවක් අඟහරු ග්‍රහයා මතු පිට ඉඳලා සොයා ගත් මීයෙකුට සමාන ඡායාරූපයක් ගැන කතා කළා.අඟහරු ජීවින් ගැන කතාව අලුත් කරමින් නැවත වතාවක් ජීවියෙකුට සමාන යමක් ඡායාරූප් ගත කරන්නට අඟහරු මතුපිට සැරිසරන ඔපචුනිටි රෝවරයට හැකි වෙලා තියෙනවා.මේ රොබෝ යානයේ...
  5. ප

    ගුස්ටාව් තුවක්කුව. (හිට්ලර් භාවිතා කල පිට&#352

    ගුස්ටාව් තුවක්කුව. (හිට්ලර් භාවිතා කල පිට&#352 මුලින්ම මම සමාව ඉල්ලනවා මේ ලිපි පෙලේ දෙවෙනි ලිපිය අරන් එන්න ප්‍රමාද වුනාට.අපි කලින් ලිපියෙන් කතා කළා හිට්ලර්ට පිටසක්වල තාක්ෂනය ලැබුනා කියලා සැක කරන මාර්ගය පිලිබඳව.හිට්ලර්ගේ නාසි හමුදාවේ විද්‍යා අංශය දෙවෙනි ලෝක යුද්ධ කාලයේදී බොහොම අපූරු ආයුධ...
  6. ප

    ඇපලෝ මෙහෙයුම අතරතුර කැමරාවට හසු වූයේ පිට&#3523

    ඇපලෝ මෙහෙයුම අතරතුර කැමරාවට හසු වූයේ පිට&#3523 අපි කවුරුත් දන්නවා නාසා ආයතනය ඇපලෝ මෙහෙයුම් මාලාව දියත් කලේ සඳ මතුපිට ගොඩ බැසීමට සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වලට කියලා.සඳ මතුපිට පා තැබූ පළමු මිනිසා වෙන නීල් ආම්ස්ට්‍රෝන්ග් පවා කියල්ල තියෙනවා ඔහු සඳේදී අත්භූත වස්තුවක් දුටු බව.හුඟක් අය සැක කරනවා මේ...
  7. ප

    සඳ මිනිසාගේ අභිරහස විසඳෙයි.

    සඳ මිනිසාගේ අභිරහස විසඳෙයි. මතකද අපි කලින් දවසක් හඳේ තියෙන මිනිස් සෙවනැල්ලක් ගැන කතා කළා?? මේ ගැන විවිධ මත පල වුනා.කොටසක් කිව්වා මේ ඡායාරූපය ඇපලෝ 15 හෝ 17 මෙහෙයුමකදී ගත්තු එකක් කියලා.තවත් අය කිව්වේ මේක සඳ මත ජනාවාසගත වෙලා හිටපු පෞරානික පිටසක්වලයන් පිහිටවපු විශාල පිළිමයක් කියලා.අත්භූත...
  8. ප

    ටයිටන් මත ජීවින් සිටිය හැකි බවට සැක.

    ටයිටන් මත ජීවින් සිටිය හැකි බවට සැක. https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/s851x315/10599295_741260842600602_1595872755142217848_n.jpg?oh=2d345970b5267a00bcb0df26bf936032&oe=5465D4D8&__gda__=1416157541_9ad3e678a359763726296fa5b8ab58d5 ටයිටන් කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ...
  9. ප

    තරු දරුවාගේ හිස් කබල

    තරු දරුවාගේ හිස් කබල පින්තූරය බැලුවාම පේනවා ඇතිනේ.මේ හිස්කබල අපිට මතක් කරන්නේ අපි පින්තූර වල එහෙමත් නැත්නම් චිත්‍රපටි වල දැකල පුරුදු ඔලුව ලොකු පිටසක්වලයෙක්.මේ හිස් කබල හමු වෙලා තියෙන්නේ ඇමෙරිකාවේ ටෙක්සාස් වලින්.අත්භූත දේවල් පිළිබඳ පරීක්ෂණ කරන පුද්ගලයෙක් වුනු ල්යෝඩ් පයි (Lyod Pye) කියන කෙනාට...
  10. ප

    පිටසක්වල ක්ෂුද්‍ර ජීවින්.

    පිටසක්වල ක්ෂුද්‍ර ජීවින්. පෘතුවියේ ජිවය බිහි වුනු ආකාරය කතා කරන කොට පරිනාම වාදය හැරුනාම වඩාත් ප්‍රබලම මතය වෙන්නේ පැන්ස්පර්මියා වාදය.මොකක්ද මේ පැන්ස්පර්මියා වාදය???? මේ මතයෙන් කියවෙන්නේ විශ්වයේ කොහේ හෝ තැනක බිහි වුනු ජීවින් හෝ ක්ෂුද්‍ර ජීවින් පෘතුවියට ජිවය අරගෙන එන්න ඇති කියලයි.මේ මතයට විරුද්ධ...
  11. ප

    හිට්ලර් භාවිතා කල පිටසක්වල තාක්ෂනය

    පිටසක්වල ජීවින් සමග හිට්ලර්ට සම්බන්දතා ත "හිට්ලර්" නම අහපු ගමන් මොනවද මතක් වෙන්නේ??? අහිංසක මිනිස්සු දහස් ගානක කුරිරු විදියට මරලා දාපු බොහොම බිහිසුණු පාලකයෙක් තමයි හිට්ලර් කියන්නේ.නමුත් දෙවෙනි ලෝක යුද්ධ කාලයේ ලෝකයේ පලවෙනි මිසයිලය වගේ යුද්ධයට අදාළ නමුත් බොහොම දියුණු තාක්ෂනයන් නාසි හමුදාව ලබා...
  12. ප

    අත්භූත හිස්කබල.

    අත්භූත හිස්කබල. දුටු පමණින් බිය ගෙන දෙන මෙම හිස්කබල සොයා ගැනුනේ ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයට සැතපුම් 59ක් වයඹ දෙසින් පිහිටි ස්ක්‍රන්ටෝන් ප්‍රදේශයෙනි.සොයා ගත් වර්ෂය නිශ්චිතවම පැහැදිලි නැතත් මෙය 1800 ගණන් වලදී සොයා ගන්නට ඇතැයි සැලකේ.ඇහිබැමට අඟල් දෙකක් පමණ ඉහලින් ආරම්භවන්නා වූ මෙම අපූර්ව...

    No contents