මචන්ලා මම පොඩි බිස්නස් එකක් කරනවා.වෙබ් හොස්ටින්.මම මේ ගැන එළකිරියේ ත්රේඩ් එකක් දාලා තියෙන්නේ.මට ඕනේ කරන්නේ ඒ ත්රේඩ් එක පොටෝෂොප් වලින් ලස්සනට හදා ගන්න.ඔයාලා දැකලා ඇතිනේ ඔය ෆොරින් ෆෝරම් වල එහෙම ඒ වගේ ඩිසයින් කරපු ත්රේඩ් තියෙනවා.මටත් ඕනේ ඒ වගේ එකක්.නිකන් නෙමේ මේක කරලා දෙන කෙනාට මම අවුරුදු දෙකකට...