මචන්ලා මම පොඩි බිස්නස් එකක් කරනවා.වෙබ් හොස්ටින්.මම මේ ගැන එළකිරියේ ත්රේඩ් එකක් දාලා තියෙන්නේ.මට ඕනේ කරන්නේ ඒ ත්රේඩ් එක පොටෝෂොප් වලින් ලස්සනට හදා ගන්න.ඔයාලා දැකලා ඇතිනේ ඔය ෆොරින් ෆෝරම් වල එහෙම ඒ වගේ ඩිසයින් කරපු ත්රේඩ් තියෙනවා.මටත් ඕනේ ඒ වගේ එකක්.නිකන් නෙමේ මේක කරලා දෙන කෙනාට මම අවුරුදු දෙකකට free ඩොමේන් එකක් දෙනවා.කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.
මේ තියෙන්නේ මගේ සෙලින් ත්රේඩ් එක. - http://www.elakiri.com/forum/showthread.php?p=17859154&posted=1#post17859154
මේ තියෙන්නේ මගේ සෙලින් ත්රේඩ් එක. - http://www.elakiri.com/forum/showthread.php?p=17859154&posted=1#post17859154