ඔපචුනිටි රෝවරයට අඟහරු ජීවින් හමු වෙයි.
මතකද අපි කලිනුත් වතාවක් අඟහරු ග්රහයා මතු පිට ඉඳලා සොයා ගත් මීයෙකුට සමාන ඡායාරූපයක් ගැන කතා කළා.අඟහරු ජීවින් ගැන කතාව අලුත් කරමින් නැවත වතාවක් ජීවියෙකුට සමාන යමක් ඡායාරූප් ගත කරන්නට අඟහරු මතුපිට සැරිසරන ඔපචුනිටි රෝවරයට හැකි වෙලා තියෙනවා.මේ රොබෝ යානයේ...