Area 51 ගැන ඇත්ත හෙළි වෙයි.
හැත්තෑඅට වියැති බොයිඩ් බුෂ්මන් (Boyd Bushman) කියන්නේ ඇමෙරිකාවේ කීර්තිමත් විද්යාඥයෙකු වගේම ඉංජිනේරුවරයෙක්.51 කලාපයේ පිහිටි ලොක්හීඩ් මාටින් ගුවන් හමුදා කඳවුරේ ඔහු කාලයක් තිස්සේ සේවය කර තිබුනා.පසුගිය අගෝස්තු හත් වෙනිදා ඔහු මියයන විට ඇමෙරිකාව වෙනුවෙන් ඔහු ඉටු කර...