1. Ryan08

    රුමේනියා සිංහලු ගොඩ, රුමේනියාවය්ට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත.

    Ireland මෙන්න මේක තමයි මාත් කියන්නේ ------ Post added on 1653770502
  2. Ryan08

    සියතේ මෙයා ලස්සනයි නේද

    උබලා කෙල්ලෝ දිහා බලන්නේ ඇස්දෙක කටේ දාගෙනද බං???
  3. Ryan08

    රුමේනියා සිංහලු ගොඩ, රුමේනියාවය්ට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත.

    උබත් එක්ක තර්ක කරන්න මට ඕන නෑ කොල්ලෝ. ඒ වගේම උබ ඔය කියන නිතීය කවදා දාපු එකක්ද කියලා මම දන්නේ නෑ. මගේ ළඟම නෑයෙක් දැනට අවුරුද්දකට කලින් ඉතාලියේ ඉදන් අපේ ගෙදර ඇවිත් ගියා. දෙකම eu රටවල් ඒ වගේම ඌට උබ කියන job contract තියෙන ඉතාලියේ අවුරුදු පහළවක් විතර ඉන්න එකෙක්. ඌගේ පෞද්ගලික හේතුවක්‌ නිසා ඌ එහේ...
  4. Ryan08

    රුමේනියා සිංහලු ගොඩ, රුමේනියාවය්ට ශෙනගන් සාමාජිකත්වය හිමිව ඇත.

    එහෙම යන්න දෙන්න නම් ලංකාවේ උන්ට රුමේනියා සිටිසන් තියෙන්න ඕන නැත්නම් ඒ රටට ඇතුල් වෙන්න වීසා තියෙන්න ඕන . ඉතාලිය යුරෝපියන් යුනියන් එකට අයිති රටක් ඒත් ඉතාලියේ ඉන්න ලංකාවේ උන්ට යන්න පුළුවන් සුවිස් සහ ප්‍රාන්ස් විතරයි ඒකත් බෝඩර් නිසා ඒ ඇරෙන්න යුරෝපිය රටක සිටිසන් නැත්නම් අනිවාර්යෙන්ම වීසා ඕන තවත්...
  5. Ryan08

    දුවක් කියන්නේ ලෝකයක්

    දුවෙක්ද පුතෙක්ද කියලා නෑ බං දරුවෝ කියන්නේ දරුවෝ. අපිට උන් ලෝකයක් වගේම උන්ටත් එක්තරා වයසකට එනකම් අපිව ලෝකයක්.ඒ නිසා ඔය එකෙක්වත් ඕනෑවට වඩා පුම්බන්න නරකයි. මේ ගුරුවරයත් මෙතන වක්‍රව කරන්නේ තමන්ගේ ඉමේජ් එක පුම්බගන්න හදන එක තමයි.
  6. Ryan08

    පුටින් ගේ බයිසිකලෙ

    😁😁😁😁
  7. Ryan08

    බල්ලෙක්

    🙏🙏🙏🙏
  8. Ryan08

    බබා නැති උනා අනේ!

    මම මෙතන කියන්නෙත් දරුවෝ නොහදා ඉන්න එක ගැන තමයි කොල්ලෝ. ඉපදුන දරුවන්ගේ බෙල්ල මිරිකන්න හයියක්‌ තියෙන එකෙක් ඉන්නවා නම් ඊට ඉස්සල්ලා තමන්ගේ පළාතේ මන්ත්‍රීගේ හරි ඇමතිගේ හරි බෙල්ල මිරිකපල්ලා ඒක ජාතික සේවයක්
  9. Ryan08

    දිමුත්ගෙන් ඇන්ජිට හෙන කැපිල්ල

    ඒ මැච් එක විතරක් නෙවෙයි ජිවිතේට මැච් බලපු නැති එකෙක් ඕක ලියලා තියෙන්නේ 😁😁😁
  10. Ryan08

    සරසවියේ ඔක්කොම පොත්...

    ඒකනේ බං රට හැමදාම එකම තැන තියෙන්නේ. උඩ ඉදන් පහළට තියෙන්නේ හොරකමයි තක්කඩි කමයි. හැම එකාම බලන්නේ කල දුටු කල වල ඉහගන්න
  11. Ryan08

    බබා නැති උනා අනේ!

    උබලා සමහර විට මට බනියි මේ කියන කතාවට හැබැයි මම නම් මේ දරුවා ගැන දුකකට වඩා තියෙන්නේ සතුටක්. ඒ දරුවා මොකක් හරි පිනක් කරලා ඇති සති තුනයි දුක් වින්දේ. ඒ දරුවා මරණාසන්න වෙලාවේදී ජිවිතේ බේරගන්න බෙහෙතක් හොයාගන්න තරම් හයියක් නැති රටක ඒ දරුවා ජිවත් උනත් මොකක්ද ඒ දරුවගේ අනාගතේ.ලංකාව කියන්නේ මේ මොහොතේ...
  12. Ryan08

    අනුරාධට පස්සනයක්

    කලින් ගෙවපු lifestyle එක සම්පුර්ණයෙන්ම වගේ වෙනස් කරන්න ඕන.වියදම් පුළුවන් තරම් අවම කරගන්න බලන්න ඕන
  13. Ryan08

    දැන් තමා කාලේ.... මැරෙන්න හරි නැගිටිමු එකටම.

    දැන් නම් අලුතෙන් නැගිටින්න දෙයක් නෑ මුළු රටම රැයක් දවාලක් නැතුව කොහෙහරි පෝලිමක නැගිටලා තමයි ඉන්නේ 😁😁 කොච්චර හරි රෑටත් නැගිටලා 😁
  14. Ryan08

    බයියෝ මහින්දවත් බෙරේ ඔබලම තමයි පස්ස බලන්නේ

    කවුරුත් ඉවත් වෙන්න අවශ්‍ය නෑ කියන එක වෙන්න ඕන ඔය කියන්නේ 😁😁
  15. Ryan08

    දැම්ම අරං තියාගන්න ඉස්සරහට ඕනි කරන බඩු මොනාද

    " මනුස්සකම " පුළුවන් නම් පරිස්සම් කරගන්න බලපන් ඉස්සරහට හොයාගන්නවත් නැති තරමට නැත්තටම නැතිවෙයි කියලා හිතෙනවා ☹️
  16. Ryan08

    අපි පොඩි අලුත් වැඩක් කරමු

    එකවුන්ට් නම්බර් එක එවහන් කොල්ලෝ ලංකාවේ ඉන්න එකෙක්ට කියලා දම්මවන්නම්
  17. Ryan08

    එක අතකින් පව් කියලත් හිතෙනව රජයෙ ගොබ්බොයො

    උබේ කතාවෙන් ගන්න කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කොයිදේ වෙන්නෙත් හොදටයි කියන එක උබට එදා එතන ජොබ් එක ලැබුණා නම් උබ අද ඔතන නැතිවෙන්න තිබුණා අනිත් එක තමයි අපි කොච්චර අනිත් උන් ගැන හිතන්න වදවෙන්න කාලේ නාස්ති කරනවද කියන එක යාළුවා වැඩ කරපු මාසගාන කවුන්ට් කරලා උගේ සැලරි එක ඒ මාස ගානෙන් වැඩිකරලා උබ...

    No contents