1. Ryan08

    අහිමි වූ ආදරයක් අපි හැමෝටම තියෙනවා නේද දැන් තියෙන එකට වඩා හොද

    දැන් තියෙන එකට වඩා හොද නෙවෙයි බං අපි උන්ට ලව් කරා විතරයි එකට ජිවත්වෙලා බලලා නැති නිසා උන් දැන් ඉන්න එකිට වඩා හොදයි කියලා හිතනවා එහෙම නැතුව ඇත්තටම ඉන්න ගෑණිට වඩා හොදයි නෙවෙයි.හැමවෙලේම අත ඇරිච්ච මාළුවා අල්ලගත්ත මාළුවට වැඩිය ලොකුයි කියලා හිතෙන එක සාමාන්‍යයි
  2. Ryan08

    ගෑස් නැහැ කියලා පිස්සු කෙලිනවා

    ගිහිල්ලා බ්ලොක් කරපල්ලකෝ මැති ඇමතිවරුන්ගේ ගෙවල් වලට යන පාරවල් ඒක කරන්න එකෙක්ට කොන්දක් නෑ.තමන් වගේම දුක් විදින උන්ට පව් දෙන්න තමයි මුනුත් දන්නේ.
  3. Ryan08

    මාර්ගපල තීන උං යාලුවෝ මල්ලි! හුහ්!

    නිවන් යන්න පුළුවන් පාරේ තියෙන ලයිට් 😁
  4. Ryan08

    වහල් සිංහලුන්ගේ විනෝදේ

    ඔහොම මිනිස්සු තමයි සෑහෙන්න ඉන්නේ.
  5. Ryan08

    තෙල් පෝලිම ආතල්

    ඇතිගරු නෙවෙයි ඇති ගරු කියහන් ☹️
  6. Ryan08

    ඉඉඉ

    මම හිතුවේ උබ දත් මදිනවා කියලා 😁😁
  7. Ryan08

    කහඳගම කතා කරයි.

    ඔයා එදා ජාත්‍යන්තරේට ගියා අයියෝ 😁😁
  8. Ryan08

    අමාරු ගණන් ටිකක් set වුණා සිංහලු

    Bump Bump ------ Post added on 1653161402
  9. Ryan08

    පාදෙණිය ගියා.

    අපරාදේ කොච්චර දේවල් ගෙදරදිම හදාගන්න කියලා දීපු පොරක්ද 😁😁😁 උබලට අගය නැති උනාට
  10. Ryan08

    උබලා ඕමි ගහන්න දන්නවද?

    ගනන් ගන්න එපා කොල්ලෝ මම දන්නෙත් නෑ 😁😁
  11. Ryan08

    ටෙන්ෂන් එක යන්න

    😁😁😁
  12. Ryan08

    පකිස්ථාන් රට විරුවෝ vs ලංකාවේ රට මරුවෝ..

    දෙසිය විසිපහට කියපන් හොරා කාපුවගෙන් කාලක් ආපහු දෙන්න කියලා. ලංකාව හදලා ඉතුරු සල්ලි වලින් හයිටිත් ගොඩදාන්න පුළුවන් වෙයි.
  13. Ryan08

    අඩෝ මුන් කොච්චර තිරිසන්නුද

    දේශපාලනයට එනකොටම ඕකුන්ගේ ලැජ්ජ නහර බිජ්ජ ළගින්ම කපනවා ඉතිං උන්ට කිසිම හිරිකිතක්‌ නැතුව ඕන පක්කලි කමක් කියන්නත් කරන්නත් පුළුවන්
  14. Ryan08

    හිමි නොවුනත් නිම නොවෙන ආදරේ

    මම නම්, මාව එපා කියලා යනවා නම් පලයන් කියලා අතහරිනවා මිසක් හදවතේ කොන්වල තියාගෙන හැමිනෙන්න යන්නේ නෑ.එතකොට කවදාහරි තමන්ගේ මුළු හිතින්ම මට ආදරේ කරන ගෑණිට මම කරන්නේ අසාදාරණයක්‌.එකෙක්ව හිතේ තියාගෙන තව එකෙක් එක්ක නිදිවදින උන්ට හොදයි ඕවා. යනවා නම් පලයන් එනවා නම් වරෙන් හැබැයි දෙකටම නැතුව හදවතේ දොර ළග...
  15. Ryan08

    ඊලගට මෙහෙම වෙයිද?

    අවුරුදු පහකට employee විදියට යන්න බැරි කතාව නම් බොරුවක්
  16. Ryan08

    උඹගේ අම්මා නේද ? මට පෙත්සම ගැහුවේ ?

    පළවෙනිම දේ ගුරුවරුන්ට කිසිම දරුවෙකුට පාසල් වෙලාවෙදි ශාරීරිකව සහ මානසිකව දඩුවම් කරන එක නීතියෙන්ම තහනම් වෙන්න ඕන. විශේෂයෙන් ශාරීරිකව දඩුවම් කරන එක. මේ කොල්ලා වීඩියෝ එකේ එක තැනක කියනවා බුද්ධාගම උගන්නන හාමුදුරුවෝ ළමයින්ට පොල්ලකින් කොන්දට ගහනවා කියලා.සේරටම කලින් අවුරුද්දකට වතාවක් රටේ සියළුම...
  17. Ryan08

    ප්‍රයිවට් බැංකු කඩා වැටුනොත් අපේ සල්ලි අපිට නැතිවෙයිද ? 😕😕😕

    වෙහෙර ගිලපු උන්ට අග්ගලා පරිස්සම් කරන්න දෙන උබලා නම් මනුස්සයෝ වෙන්න බෑ
  18. Ryan08

    තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)

    උබ තාත්තා කෙනෙක් වෙලා නම් ඉදි හැබැයි මම හිතන්නේ නෑ මම සීයා කෙනෙක් වෙලා ඉදි කියලා විසිපහෙන් මගේ කෙල්ල බදින්නේ නෑ ලොවෙත්
  19. Ryan08

    D.A.Rajapaksa විද්‍යාලයේ පොඩි එකාගෙ කතා වස්තුව

    අනිවාර්යෙන්ම කොල්ලා නාහෙට අහන්නේ නැති එකෙක් වෙන්න ඇති හැබැයි ගුරුවරු දඩුවම් කරන්න ඕන දරුවෝ යහමගට ගන්න චේතනාවෙන් මිසක් දරුවන්ගෙන් පළිගැණීමේ චේතනාවෙන් නෙවෙයි ඒත් මෙතන බොහොම පැහැදිලියි මේ ළමයාගෙන් පළි අරන් තියෙනවා කියලා මොකද දරුවෙකුට අවුරුද්දක් ඉස්කෝලේ එන්න දුන්නේ නෑ කියන්නේ හිරේ යන්න විතරක්...

    No contents