1. Ryan08

    ලොකු හොරු පොඩි හොරු

    වෙඩි තියන්න ඕන මෙන්න මේවගේ උන්ට. අරක්කු බෝතලේ වෙනුවෙන් මැරෙන්න හරි එන්නේ මේ වගේ කාලකන්නි තමයි
  2. Ryan08

    ඩෑන් ප්‍රියසාද් ඇත්තටම උන දේ

    වෙච්ච දේ සහසුද්දෙන් තියෙනවා 😁😁😁
  3. Ryan08

    අම්මට උඩු මෙතන තිබුන මගේ දත් කුට්ටම කෝ?

    දත් ඇත්තේ පුකේ. මොකද මු මෙච්චර කල් කෑවේ කතා කරේ පුකෙන්නේ 😁😁😁
  4. Ryan08

    මෝලවේසන් ඉස්පන්චිය ලෙෆ්ට් ගුපියනේ

    පුතේ... රෙදි නෑ පුතේ 😁😁😁
  5. Ryan08

    කාගෙද මිලිටරි ජුන්ඩා

    නොදන්න ජුණ්ඩාවක් ගැන කියන්න ගිහින් නාගත්තා නේද😁
  6. Ryan08

    ඩෑන් අඩයි

    අඬන්න හරි උබට ඇහැක් ඉතුරු කරාට පිං දීපන්
  7. Ryan08

    My dog stepped on a Bee

    😁😁😁
  8. Ryan08

    මම ස්වාධින වෙනවා.... හරීන් කියයි

    අනා බලන්න ඒ හැදියාව 😁😁😁
  9. Ryan08

    🔴විරුවා වැඩ පෙන්වයි! සංයමයෙන් තම කතාව ඉදිරිපත් කරයි! 😍

    මෙච්චර කෙළියක් වෙලා තියෙද්දීත් ගෝඨා ජාතිය අමතන්න ඉස්සල්ලා අනෝමට තොලක් දාලද කොහෙද ඇවිල්ලා තියෙන්නේ 😁😁😁
  10. Ryan08

    🔴 අවශ්‍ය අවස්ථාවලදීවලදී වෙඩිතැබීමට පොලීසියට බලය

    ඒ කියන්නේ උන් අනවශ්‍ය වෙලාවටත් නිකන් කම්මැලි කමට වගේ වෙඩි තියනවද??? 😁😁😁
  11. Ryan08

    ඩෑන් ලොක්කට තනි ඇහැට ඇඬිලා....පව්..පව්..😪

    එකනේ බං. සැමට සමානව සලකන්න අපේ උන් කවදා ඉගෙන ගනීද මංදා. මම හිතන්නේ ඉරාජ්ලගේ ගෙදරට බහින්න ඇත්තේ දහම් පාසල් යන සෙට් එකක්
  12. Ryan08

    මේ කවුද

    😡😡😡
  13. Ryan08

    මුලු රටම ගිනිතියපු බල්ලෝ දැන් කියන කතාව

    කපා ඇති බව දැන දැනත් උන් පරපුරක ඉගිළෙන තටු තව හිඟාකන අමන බයියනි රසද එතරම් මස්කටු 😁😁
  14. Ryan08

    මචන් උඹලා හොදම ෆිට් එකකගෙන් උදව්වක් ඉල්ලනවනම්...!

    හරියටම කියලා තියෙනවා. 😁😁😁
  15. Ryan08

    ජනාධිපතිගේ කථාව ගැන මොකෝ හිතන්නේ?

    කම්පියුටර් හයෙන් දෙකක් කැඩිලා කිව්වම ඉතුරු තුනට මොකද උනේ කියලා අහපු දවසේ ඉදන් මම නම් ගෝඨාගේ කතා අහන එක නැවැත්තුවා 😁😁😁
  16. Ryan08

    අනුර රට බාර ගත යුතුයි.

    අර හැමවෙලේම "කැවුත්ත කනවා " කියන ආච්චිට මාස තුනකට විතර ජනාධිපතිකම දීලා බැලුවොත් මොකද??? දේශපාලන විද්‍යාව ප්‍රගුණ කරපු උන්ට වඩා හොදට කරයි 😁
  17. Ryan08

    ඉස්සර එහා පන්තියේ උන් හොරෙන් කොස්ස අරන් ගියාම 😂

    ඔක්කොම බල තණ්හාකාරයෝ එහෙම නැතුව රටට ජනතාවට ආදරේට නෙවෙයි ඔය එන්නේ
  18. Ryan08

    ජොනියා වීරයෙක්

    ඌ මහින්දට ඉන්න කියන්න ගෙනාපු උන් නිසා තමයි ලොක්කට හිතුවට වඩා කලින් යන්න උනේ 😁😁 ඔන්න ඕක තමයි කියන්නේ නූගත් කල්‍යාණ මිත්‍රයෙක්ට වඩා උගත් හතුරෙක් හොදයි කියලා.ජොනි වගේ උන් තමයි රජ්ජුරුවන්ට තියෙන වැඩි ආදරේට රජාගේ නහයට වහපු මැස්සට කඩුවෙන් කෙටුවේ 😁

    No contents