1. Ryan08

    යුරෝප් පනින්න ඕනා

    මොනවා කරත් හොදට හොයාන්නේ බලන්නේ නැතුව සල්ලි නම් දෙන්න යන්න එපා කොල්ලෝ. දැන් මිනිස්සු ඉන්නේ මොකාගෙ බෙල්ල කන්නද කියලා බලාගෙන. කරන දෙයක් කල්පනාවෙන්
  2. Ryan08

    දෙමව්පියො ❤️️

    උගන්නන කාලෙට අමතරවද මේවා කියන්නේ නැත්නම් ඉගෙන ගන්න තියන ටයිම් එකේද??
  3. Ryan08

    අඹ ගහේ කහ කුරුලු කූඩුවක්

    පුසා කකුල පැත්තකින් තියලා කුරුළු පැටව් එළව යවන්න ප්ලෑන් කරනවද දන්න නෑ. පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටපන්
  4. Ryan08

    අකමැත්තෙන් කනවද?

    කරවිල කියන්නේ මම ආසම කෑමක් ඒත් මෙහේ හරි අමාරුයි හොයාගන්න.ගුණ නිසා අමාරුවෙන් කන දේවල් වලට වැඩිය අගුණ නිසා අමාරුවෙන් නොකා ඉන්න කෑම තමයි වැඩිපුරම තියෙන්නේ
  5. Ryan08

    පොරත් සීතා fan කෙනෙක් වගේ😂😂

    ලංකාවට ගෑණු අහේනියද බං???? නැත්නම් ඉන්න පිරිමින්ගේ ටේස්ට් එක වෙනස් වෙලාද???? 😁😁
  6. Ryan08

    කොල්ලෝ කියන්නේ ආගමක්

    දැන් උබ ඕක මෙතන කියලා මොනවද බලාපොරොත්තු වෙන්නේ
  7. Ryan08

    ඉගෙනගන්නව නං රෝහිතගේ වැහි නැටුම

    මේ පකා දන්න හකා 😁😁
  8. Ryan08

    මැයි 18 ශ‍්‍රී ලංකාවට පහර දෙන්න කොටි සාමාජිකයන් ඇතුළු වෙමින්…- ඉන්දීය බුද්ධි අංශ

    ඒ පර බල්ලා මේ ටික කාලෙට රටට කරපු විනාසේ කොටින්ට කරන්න තව දශක හතරක් පහක් වත් යයි
  9. Ryan08

    මැයි 18 ශ‍්‍රී ලංකාවට පහර දෙන්න කොටි සාමාජිකයන් ඇතුළු වෙමින්…- ඉන්දීය බුද්ධි අංශ

    අපේ උන්ම රටේ උන්ට හතරගාතේ දාන්න කෙලලා තියෙද්දී තව කොටිත් ගැහුවොත් අවුරුදු ගානකට හාන්සි වෙන්න වෙන්නේ ☹️
  10. Ryan08

    මින් මතු පක්ෂ වලට බස් දෙන්නෙ නෑ - පෞද්ගලික බස් සංගමය

    The Wheels on the Bus go round and round All day beira😁😁😁
  11. Ryan08

    මංගල සමරවීර හැමවෙලාවෙම හරි නේද? බන් !

    හදිසි අනතුරක් වගේ පෙන්නපු මිනී මැරුමක් කියලා තමයි කියන්නේ. මැරුණේ නම් ගිය වාහනේ ගහක හැප්පිලා
  12. Ryan08

    අනුර අගමැතිනම් අරගලේ නවතී .....ද ?

    වෙනස් වෙන්න ඕන තනතුරු වලට පත්වෙන ඔළුගෙඩි නෙවෙයි බං . මොකා ආවත් වෙනස් වෙන්නේ නැති කිසිම එකෙක්ට හොරා කන්න බැරි රටට හිතකර විදියට ව්‍යවස්ථාව. අනුර කියන්නේ අනිත් උන්ට වඩා වෙනස් මාර පොරක් නෙවෙයි. ඌ හොදයි කියන්නේ ඌට තාම අවස්ථාවක්‌ හම්බවුනේ නැති නිසා. අවස්ථාව ආපු ගමන් ඌත් අනිත් උන්ට වඩා වෙනස් වෙන්නේ නෑ
  13. Ryan08

    ජනපතිට Go Home කිව්වට යන්නේ නෑ..- අගමැති රනිල්.

    මහා බැංකුව සුද්ද කර ගෙදර ගොස්,මහා බැංකුව පුරවන්න නැවත පැමිණි අපේ ඇත් රජුට උණුසුම් සුබ පැතුම් 😁😁 රට දියුණු කරනකම් අනේ එතුමාට උණක් හෙම්බිරිස්සාවක්‌ වත් හැදෙන්න එපා 😁
  14. Ryan08

    ලේ සහ ගෝටාගම අඟුරුවලින් ඇන්ද චිත්‍රය

    මව් බිමත් සමග රමණය කල උන්ට මව් උනත් කයක් පමණකි හැමිනෙන්ට නොදකින් තොපි.
  15. Ryan08

    ලේ සහ ගෝටාගම අඟුරුවලින් ඇන්ද චිත්‍රය

    අපිට උරුම ලේ කඳුළු පමණක්ද??? සතුටක් සාමයක් අයිතිම නැද්ද?? කඳුළු බිඳුවක් අදිමු පෙනෙන්නට සංකාව අමාරුම නම් ඒක අඳිමු අපි ලංකාව ☹️☹️ - රත්න ශ්‍රී විජේසිංහ. -

    No contents