මේකයි ඇත්ත සීන් එක.....
මීයා එලවන්න මූ වැඩ්ඩා වගේ ගියාට මොකද මුගේ කකුල් හතරත් එක්ක ගැහෙනවළු.......
පස්සේ ආන්ටියි ආන්ටිගේ දුවයි දෙන්නම එකතුවෙලා මූව පන්නගත්තලු ගෙදරිං.......
අපිම එලවගන්නං මීයව කියල...........
මීයන්ට බය මෙහෙමත් පූසො ඉන්නවද මං අහන්නේ.........
පූස් සනුහරේටම ලැජ්ජයි මුං වගේ උං...