1. hansa1018

    If women controlled the world

  2. hansa1018

    නාසා ගත්ත ෆොටෝ

    niyamayi................
  3. hansa1018

    First Pilot With No Arms

    ආදර්ශමත් ච‍රිතයක්......... ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට විස්තරටික............
  4. hansa1018

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    පූස් අයියා........ ආතල් එකේම හිටපන්......... මුගේ බොරු........ ඔය......... නුවර පැත්තෙ පූසියන්ට ඉන්න නැහැළු මේ වල් පූස ගෙන්............
  5. hansa1018

    +ආදරවන්තයින්ගේ දිනය+

    elakiri............
  6. hansa1018

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    උඹලව අමතක වෙනවද බන් එහෙම.........
  7. hansa1018

    එළකිරි සාමාජිකයන්ට පමණි....

    එළකිරියෙන් අයින් වෙනව කියන්නෙ ඩීඇක්ටිවේට් වෙනවා කියන එකනෙ. උඹ එහෙම වෙන්නෙ නැහැනෙ. ඉඳල හිටල කැෆේ එකකින් හරි ඇවිල්ල යන්න එන්න. හැබැටි විභාගේ වැඩනම් හොඳටම කරගෙන යන්න. ඔක්කකොම ඉවර වෙලා ආයෙ අපිත් එක්ක සෙට් වෙන්න එන්න. එළකිරි මචා......... සදා ජය........ උඹට හොඳම වේවා.........!!!!
  8. hansa1018

    තනිකඩයන්ගේ පාරාදීසය......

    දැං උඹ කියන වෙලාවට අපි දෙන්න ලැහැස්ති වෙලා ඉන්න ඔනෙද අයියා........
  9. hansa1018

    තනිකඩයන්ගේ පාරාදීසය......

    දැං මේ අපි නිදාංද දන්නෙ නැහැ ටයිප් කරන්නේ........
  10. hansa1018

    තනිකඩයන්ගේ පාරාදීසය......

    එලම කිරි පූසෝ...... එකම බෝට්ටුවෙ කස්ටිය සෙට් වෙමු එහෙනං.........
  11. hansa1018

    12 ?? or 13 ??

    අපෝ මීට වඩා ගොඩක් කස්ටිය ඉන්නව auxx එකේ..............
  12. hansa1018

    Srilankan Kolu Athal with Moda Kella In Galgamuwa College

    අනේ මන්ද ඔය කියන විදිහෙ කොල්ලෝ කෙල්ලො සහයෝගය ගැන නම් දන්නේ නැහැ...... මොකද මම ගියේ කොල්ලොන්ගෙ ඉස්කෝලෙකට නිසා........ ඒ කොහොම වුනත් මේ වීඩියෝ එක දකිනකොට නම් අප්‍රසන්නයි ...... ස‍හෝදර කමට විහිළුවට කලානම් ඒක වීඩියෝ කරල අප්ලෝඩ් කරන්නේ අහවල් කෙංගෙඩියකටද? මේක නිකං රේප් සීන් එකක් වගේනෙ...... පොන්නයො...
  13. hansa1018

    River under the water

    තැන්කියු වේවා........
  14. hansa1018

    අම්මා..........

    thnx all........
  15. hansa1018

    Bridge Failure In Korea

    thnx.......
  16. hansa1018

    Cute Little..... Beautiful Pics....

    thx all.........

    No contents