රිචඩ් උන්නැහේ ඔහොම පොරක් තමයි කියල මමත් අහලා තියෙනවා.
ඒ වගේම හොද වැඩත් තියෙනවා.
මිනිහගේ ගමේම තියෙන කිතුලම්පිටියේ ආනන්දේ පාසලේ තට්ටු බිල්ඩින් එකක් හදද්දී දවසක් මෙයා බලන්න ගිහින්, ස්ලැබ් එක දාලා ටික දවසකට පස්සේ බලද්දී එකට දාපු යකඩ කම්බි මතු වෙලා පේනවලු.මිනිහා කියලා ආපහු සම්පුර්ණ ස්ලැබ් එක ගලවලා...