1. funmalaya

    වීඩියෝ එකක් ජෙනරේට් කරා කුකුලෝ

    මම වගේ 80 දශකයේ එවුන් තව යුගයක් අත්විඳින්නයි යන්නේ...
  2. funmalaya

    නෙලුම් කුළුන බලපු උන් වරෙව්

    ඉන්දරේටත් දවසක වෙන්නේ ඕක තමා...
  3. funmalaya

    දැන් සර්පපකාරක්ශකයෙකුට කියලා සර්පයියෙක් අල්ලනවට වඩා...

    මාත්තියා... බිෂ්නශ් වලට කෙලින්න යෙපා අප්පා....
  4. funmalaya

    අශ්වබල 3,500ක් පමණ වන BMW 7 SERIES

    රොකට් එන්ජිමක්ද?
  5. funmalaya

    පට්ට ෆිල්ම් ඒකක්. Kantara

    කාලෙකට ඉස්සර බැලුව නේ
  6. funmalaya

    අතුරුදහන් වූ අභිරහස් නගරය

    එකෙක්වත් හේතුවක් කියන්නේ නෑනේ. බලන්නද එපාද?
  7. funmalaya

    මාමගෙයි ලේලිගෙයි වලිය

    අඩෝ මුං යටට මුකුත් අඳින් නැද්ද ? දැවෙන ප්‍රශ්න මෙව්වා
  8. funmalaya

    එකපාරටම සියලු දේ අත් හැරියාවගේ ලොකු සැහැල්ලුවක් දැනුනා

    එක්කොත් ඔන්න ඔහේ ඇලිලම ඉන්නවා බං...
  9. funmalaya

    මහත කෙල්ලන්ව පීල් වෙන්නෙ නෑ

    මං මේ කල්පනා කලේ ඉන්ද්‍රජිත් කවද්ද මහත කෑල්ලක් ගැහුවේ කියලා. ඕකා ගැහුවොත් ගහන්නෙම කටු කෑලි නේ
  10. funmalaya

    බඳින්න කලින් ඉතිං හැම කෙල්ලම මෙහෙමයි...🤗😚

    බැන්දට පස්සෙත් ලොකු අවුලක් යන්නේ නෑ. අවුල යන්නේ පොඩි එවුන් දෙකක් විතර බෑවට පස්සේ....
  11. funmalaya

    🔴 කොල්ලන්ගෙ මේදවස්වල ෆැෂන් එක

    මූ ඇත්තටම මෙහෙම වුනා නම් හේමාල් ලා කැලේ
  12. funmalaya

    මරු ගෙඩි ටික. රන් තැබිලි

    මුත්... දැක්ක්කත් ඇති හිනායන එකෙක්
  13. funmalaya

    වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි !

    චන්ද්‍රිකාගේ අභ්‍යන්තර කවයේ හිටපු පොරක්. පස්සේ කාලෙක පොරට ප්ලේස් එක නැතිවෙද්දි ෂේප් එක අයින් වුණා.
  14. funmalaya

    ඉන්දරෙත් හොයපු අලුත්ම එක මෙන්න

    ඒවා වැඩක් නෑ. උඹ ළඟදී අළුත් වැඩක් කරනවා කියලා කලින් දවසක කිව්වනේ. එහෙම එකක් තාම set වුනේ නෑ නෙ මිට්ටෝ. උඹ කරපු අළුත් වැඩේ Hit වුනේ නැද්ද?
  15. funmalaya

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    විවිධාකාර පුද්ගලයෝ ඉන්නවනේ බං. උඹ ඕවට දෙමව්පියන්ට වෛර කරන්න එපා. මට වුනත් ඉඩමක් දෙනවයි කිය කිය ඉඳලා ඊයේ පෙරේදා නංගිට දීලා. අපේ දරුවන්ට එහෙම නොහිතෙන්න අපි වැඩ කලාම හරි. එතනින් එහාට ඒ ගැන නොහිතා ඉන්න.
  16. funmalaya

    ත්‍රිවිල් එපා !!!

    ඇති යන්තම්, එක ත්‍රීවිල් කාරයෙක් ඉන්නවා...

    No contents