1. funmalaya

    කපු ආතල් එකක් හැන්ඩි ෆ්‍රී ගහගෙන ම අහපල්ලා 18+

    පරණ හාඩ් එක්ක තිබ්බා වගේ මතකයි. අවුස්සල බලල උඹට අප්ලෝඩ් කරලා දෙන්නම්
  2. funmalaya

    Nisali Siriwardena 😋

    ඔය ඉතිං බෑ නේ....
  3. funmalaya

    ඉදෝකිං යකෝ,ඒ රබර් වත්ත මැද්දෙ

    තොපිලගේ ඇස් පොට්ට වෙලාද? අර ගස් ටික පොතු ගහලා විනාශ කරලා තියෙනවා පේන්නේ නැද්ද?
  4. funmalaya

    අඩේ මෙන්න අපේ ගම මචං.

    Patta talent ekak Machan. Megollo meka thamange pawul walin pita anith ayatath train Kara nam thawa kaalayak dakaganna puluwan wei.
  5. funmalaya

    Google Authenticator එපා වෙනවා

    Use Microsoft authenticator.
  6. funmalaya

    ඇඳ උඩ තියාගෙන ...

    මේක මරු. ඉන්දරයා කිව්වා වගේ ඕකෙන් කකුල් එළියට දාගෙන නිදා ගන්න පුළුවන්. ඒක වෙනම ආතල් එකක්.
  7. funmalaya

    නෝටි ශෂී

    84000 ට ද?
  8. funmalaya

    මේ paint එක කොහොමද?

    මචන්, වැස්සට තෙමෙන බිත්තියකට හොඳ මොකක්ද? Rooftop එකක වටේ බිත්තිය. දැනට ගාලා තියෙන එක වහින කොට මලකඩ පාටක් එනවා. සමහර තැන්වල දිය සෙවල හැදිලා. සුදු පාට ගාලා තියෙන්නේ. ඔය treatment chemical එකක නමකුත් කියපන්. කොච්චර Gun එකෙන් clean කරලා ගෑවත් ඒකත් ටික කාලෙකින් මෙහෙම වෙනවා බං. එපාවෙලා තියෙන්නේ දැං...
  9. funmalaya

    සුටි කාලේ පොටෝ එකක් හම්බුනා සිංහලයෝ!

    මොකා වුනත් අසූව දශකයේ පොරක් !
  10. funmalaya

    Caddo Lake (2024) film 🤯🤯🤯

    බලන්න පුළුවන්. හැබැයි සමහර තැන්වල පොඩි එවුන්ගේ හිත ගැස්සෙන්න ඉඩ තියෙනවා .
  11. funmalaya

    උඹලා කොහොමද ගෑණු තේරුම් ගන්නේ

    වසරකට පසු .... ඩික්සන් පුතේ මේක අප්ඩේට් කරපන් . දැන් තත්ත්වේ මොකක්ද ? උඹ ගෑණිව තේරුම් ගත්තාද ? ගෑණි උඹව තේරුම් ගත්තද ? එහෙමත් නැත්නම් උඹ වෙන ගෑනියෙක් තේරුම් ගත්තද ? ඉක්මනට අප්ඩේට් කරපන් ....
  12. funmalaya

    Caddo Lake (2024) - Dylan O'Brien / Eliza Scanlen - (Mystery/Thriller) - TRAILER (Max | 10/10)

    Meka patta. https://yts.mx/movies/caddo-lake-2024
  13. funmalaya

    උබලා ඉන්න තැන කාලගුනේ කොහොමද

    වාරික වශයෙන් වැස්සා උදේ වරුව . දැං නං දෙනවා නහුතෙට . කුරුණෑගල

    No contents