1.සියලුම සත්වයන්ට නැවත ඉපදීමක් තියෙනවා.(රහත් උනේ නැති)
2.ඉපදෙන්න තියෙන එකම තැන මේ ලෝකෙ විතරක් නෙවෙයි. තව අපිට නොපෙනෙන ලෝක ගොඩක් තියෙනවා. (මිනිස්සුන්ට,හරි තාක්ශණික උපකරණ වලට හරි අහුවෙන්නෙ නෑ කියන්නෙ ඒක නෑ කියන එක නෙවෙයි.)
3.අපේ ආත්ම කියලා කියන්න ඇත්තටම අපි කියලා කෙනෙක් නෑ. එහෙම තියෙනවා කියලා...