1. M

    Corona death in SL?

    sirawatama :(
  2. M

    Corona death in SL?

    ow machan :sorry: :( kata kadenakan kiyanwa ape un danwat prissam unot hondai.
  3. M

    Corona death in SL?

    tv derana dan breaking dunna
  4. M

    Corona death in SL?

    hariyata news ekak ganna widiyak na. eka eka site wala eka eka ewa machan :sorry: nadda private tg group ekakwat :eek: tiyenam pm parak diyan mchnla lakadeepa site eke tiyena ewa newsfirst eke nehe. etakota derana eke tawa ekak ane manda.
  5. M

    Coronavirus (Covid19) Megathread #2

    මැරෙන්ඩ ඇති බන් අම්බානක්. ඕකුන් කියන්නෙ නෑ.. අමුතු සීන් එකේනෙ ඉන්නෙ! සෝසල් මීඩියා එහෙම බ්ලොක් කරගෙන!
  6. M

    Coronavirus (Covid19) Megathread #2

    TRUMP Gon pakaya!!:angry::angry: Ape ekanam panditha katha kiyewwata, yanthan Dokku kiyana de ahala wahuwa!
  7. M

    Coronavirus (Covid19) Megathread #2

    කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු කර ගත් පුද්ගලයෙකු විවිධ ප‍්‍රදේශවල සංචාරය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි පවසනවා. ඇය ප‍්‍රකාශ කළේ මෙම පුද්ගලයා තමන්ට ඇති රෝගී තත්ත්වය පිළිබඳ කිසිඳු පාර්ශවයක් නිල වශයෙන් දැනුවත් කර නොමැති බවයි. ඔහු විවිධ ස්ථානවල එක්රැස්වීම්...
  8. M

    Coronavirus (Covid19) Megathread #2

    තඩි බැටන් පොල්ලක් හොදට වීඩි‍යෝ එකේ පෙන්නුවා පස්සට කරන් ඉන්නවා පොලීසියෙ පොරක්. දැගලුවොත් නෙලයි. බය කරන්න තියන් ඇත්තෙ! ඇයි බන් උන්ටත් එපා වෙලා ඇත්තෙ නිවාඩුත් කැන්සල් නෙ!
  9. M

    Coronavirus (Covid19) Megathread #2

    උන් පට්ට බයයි බන්.... සමහර උන්නම් තග් සීන් එකේ! සමහර උන්ටනම් සිරාම තේරෙන්නෙ නෑ කියන දෙයක්... උඩ බලන් ඉන්නව !
  10. M

    Coronavirus (Covid19) Megathread #2

    ow machn video ekkut dunna! gamama seal krla barriers dala tenne den.
  11. M

    Coronavirus (Covid19) Megathread #2

    Pau ban. notherum kama thamai itin.\ Thaththa putha palli giye nehe kiwwalu. eth puth aththama kiyala giya kiyala!:( Derana news walata kiwwe wistare
  12. M

    Coronavirus (Covid19) Megathread #2

    Tv derana den pennuwa seen eka. game un okkoma ekata set wela..! hena guard ekak daala tiyenne gamatama.
  13. M

    Coronavirus (Covid19) Megathread #2

    meheth ehemai. mukut na wage ohe yanawa gemak natuwa!
  14. M

    Coronavirus (Covid19) Megathread #2

    hukagatta . dan harine. beheth thundu pennala ape pette gonnu rata pura awidinna giya. dan hukogatta. podi chance ekak dunnama puke arinda giya. mehe un thanin thana set wela wheel wala athal gannawa. ahu unaama beth thundu pennanawa.
  15. M

    ලංකාවට මහා විපතක්..!

    ඇත්තටම සීන් එක කලින් කිව්වද කියලා මන් බුවාගෙ චැනල් එක බලන ගමන් ඉන්නෙ. හිටාල්ල. අහු උනොත් දාන්නම්! :baffled::baffled:
  16. M

    ලංකාවට මහා විපතක්..!

    buwage channel eka balan gaman inne. Hena siraa aran ban muu kiyanne?? Athal ekak gannawa wenna baha :eek:
  17. M

    ලංකාවට මහා විපතක්..!

    ai bn ehema kianne?? :eek: mans horekda??
  18. M

    කොරෝනා වගේ කතාවක් ගියා මතකද?

    Adeh hari machan. Kathaawe namath "Saara" da koheda mathaka widiyata!!:D
  19. M

    ලංකාවට මහා විපතක්..!

    ලංකාවට මහා විපතක්..! ENhUbvHMuUA
  20. M

    කොරෝනාවට වග කියන්නේ කවුද ?

    මෝඩ තරිඳු! :angry::baffled:

    No contents