හ්ම් සීසන් 2 ත් බැලුවද? ඇත්තටම ගිලියාඩ් එක කියන්නේ මිත්යාව කරේ තියන් ඉන්න සංවිධානයක්, පේනවා ඇතිනේ හැම දෙයක්ම සාධාරණය කරන්නේ දෙවියෝ යොදාගෙන, කොහොම වුනත් ඔෆ්රඩ් මොකක් හරි ගේමක් ගහයි කියලා හිතෙනවා, අපි අර කමාන්ඩර් කාරයා හොඳයි කියලා හිතන් හිටියාට මට පේන්නේ ඌට වැඩිය ගෑණි හොඳයි