"ඔබතුමාට සමහරු හිට්ලර් වගේ කියනවා කමක් නෑ හිට්ලර් වෙලා හරි රට හදන්න කියපු, එකට තමයි අපේ ජෙපි නිරාලා සෙට් එක හරියට හිට්ලර්ගේ නැවත ඉපදීම වෙලා වගේ, නිකන් බොළඳ ටෝක්ස් දෙන්න ගත්තේ, ෆයිල් නම් මොනවාද, මහින්දගේ "ඇමරිකාවේ" බකිංහැම් මාලිගා, නාමල්ගේ රත්තරං අස්සයෝ , ලැම්බෝගිනි, ඩුබායි හෝටල්, ඡන්දේ දිනපු...