:yes: :yes: :yes:
වචනයක් දුන්නේ නම්, වචනය, වචනය සේම තිබිය යුතුය. එය කඩකරන්නා බලයට කෑදර පිටකොන්දක් නැති, නපුංසකයෙක් බව මගේ නිගමනයයි.
මොන පැත්තෙත් ඉවත් කල යුතු අශිෂ්ට පිරිස් ඉන්නවා.. උන් අනිවාර්යෙන් ඉවත්කළ යුතුයි.. රටට වැදගත් උන් මොන පැත්තේ හිටියත්, උන් රටට අවශ්යයි...
පක්ෂ, පාට, ජාති ...