1. BRAGA

    iphone ගැන ඕනේ දෙයක්...

    මචන්ල, මගේ iphone 3g එක restore කරන්න ගිහින් resatart වෙද්දී apple logo1 ලග හිර උනා.. පස්සේ මම itunes වලින් phone1 restore කරන්න බැලුව. ඒ උනාට firmware update 1දි error massage 1ක් එනවා(an unknown error occured(1015))ඔය විදියට. කොච්චර try කරත් වැඩේ හරි ගියේ නෑ.. මොකද මම දැන් කරන්නේ? දන්න කෙනෙක්...
  2. BRAGA

    ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 5. දුටු තැන මරා දම&

    නිකන් මෝඩ තර්ක ගෙනල්ල උබලගේ islam ආගම හරි කියල ඔප්පු කරන්න හදන්න එපා. උබල ඔය කියන තරම් වැඩකාරයෝ නම් වරෙන් ප්‍රසිද්ද වාදයකට. එතකොට බලන්න පුළුවන් ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියල. නිකන් බොරුවට කාලෙ නාස්ති කරන මේකේ msg කොටන්න උබට වගේ අපිට වෙලාවක් නෑ.... උබල දැන් කරන්නේ කොහේ හරි තියෙන resources ටිකක්...
  3. BRAGA

    හෙල්මට් දැම්මොත් තෑගි

    අපේ පොලිස්කාරයෝ තෑගී දෙන්නේ helmet නොදා ගියොත්නේ බන්.... :lol::lol:
  4. BRAGA

    -Which movie you watched last? -

    LOOPER(2012) In 2074, when the mob wants to get rid of someone, the target is sent 30 years into the past, where a hired gun awaits. Someone like Joe, who one day learns the mob wants to 'close the loop' by transporting back Joe's future self. TRAILER c1ylkD2RetY
  5. BRAGA

    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක්..

    පුලුවන්නම් දැන් ඔය කෙල්ල බදින්න ඉන්න එකාව අමාරුවේ වැටෙන්න කලින් බේර ගනින්...:sorry::sorry::sorry: උබ දෙමළද බන්??
  6. BRAGA

    Fermat ගේ ගණිත ගැටලුව

    අඩේ, මම සැහෙන කාලෙක ඉදන් ඕක හොයා හොයා බන් හිටියේ... torrents වලත් හරියට seeds, leeches තියෙන 1ක් සෙට් උනේ නෑ.. thnx machan.. REP++
  7. BRAGA

    ඔන්න තව පාරක් දැම්මා.... :D

    hamotama ewala athi... balala comment 1k dapalla.... ;);)
  8. BRAGA

    ඔන්න තව පාරක් දැම්මා.... :D

    මමනම් එච්චර ගොඩක් බැලුවේ නෑ බන්,, page 5ක් විතර බැලුව. එපා වෙනවා තියෙන දේවල් දැක්කම... :no::no:
  9. BRAGA

    ඔන්න තව පාරක් දැම්මා.... :D

    eka thamai machan mama mulinma kiwwe puluwan ewun witarak balanna kiyala... nathan antimata mental hospital tamai nawatinna wenne... :)
  10. BRAGA

    ඔන්න තව පාරක් දැම්මා.... :D

    ඔව් මචන්,, සාමාන්‍යයෙන් බලන්න ගොඩක් අමාරු ඒවා තමයි තියෙන්නේ...
  11. BRAGA

    No sharia...

    http://www.elakiri.com/forum/showthread.php?t=1523481 මේ thread 1ට වරෙන්,, මුන්ගේ නියම කෙරුවාවල් ටික පෙන්නන්න...
  12. BRAGA

    ඔන්න තව පාරක් දැම්මා.... :D

    කෝ... බලපු එවුන්ගෙන් කිසිම චාරයක් නැනේ... :confused::confused:
  13. BRAGA

    ඔන්න තව පාරක් දැම්මා.... :D

    okzzz කට්ටිය නිකන්ම යන්නේ නැතුව රෙපක්වත් දීගෙන පලයල්ලා.... :) :P
  14. BRAGA

    ඔන්න තව පාරක් දැම්මා.... :D

    PM කල සහ comment කල සියලු දෙනාට linkuwa එවන ලදී.... :yes::yes:
  15. BRAGA

    ඔන්න තව පාරක් දැම්මා.... :D

    ඕව මොනවද බන්,, මම link1 එවල ඇති... බලපන් එකේ තියෙන ඒවා කොහොමද කියල.

    No contents