සරදියෙල්ගේ අවතාරය
අදහාගත නොහැකි අද්භූත ක්රියා රැසක් සිදුවන බවට ඇතැමුන් විශ්වාස කරන නිවෙසක් අවිස්සාවේල්ල ප්රදේශයේ තිබෙන බවට ලැබුණු ආරංචියක් අනුව පසුගිය සඳුදා මහ රෑ අපි ඒ නිවෙස සොයාගෙන ගියෙමු.
අපිත් එක්ක ගිය මේ ගමනට මෙවැනි අත්භූත සිද්ධීන් ගැන ගවේෂණය කිරීමේ නිරතව සිටින විද්වතකුවන මහනුවර මහ...