විශාලම ජෙට් එන්ජිම
ලොව මෙතෙක් නිපදවා ඇති විශාලම ජෙට් එන්ජිමේ කි්රයාකාරීත්වය සම්බන්ධ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවේ.
මෙම එන්ජිම නිපදවා ඇත්තේ ඇමරිකාවේ ජෙනරල් ඉලෙක්ටි්රක් ඒවියේෂන් සමාගමයි.මෙම එන්ජින් 2020 වසරේ සිට ගුවනට එක්වන බෝයිං සමාගමේ මිීලඟ ගුවන්යානා පරම්පරාව වන 777 X වර්ගයේ ගුවන්යානා...